Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kapruka Busted!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB..

ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්‍ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.

අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

"Be at Home, Be not allowed to come in visitors"

ඔය Basic rule එක හැකි තරම් රකින්න.

[QUOTE="IMMuhandiram, post: 25250512, member: 391253"] FB.. [SIZE="4"][B]ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න. රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න. ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව. ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න. මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්‍ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න. අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා. "Be at Home, Be not allowed to come in visitors" ඔය Basic rule එක හැකි තරම් රකින්න. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom