Kapruka Busted!!

@media

Well-known member
  • May 21, 2011
    1,233
    383
    83

    අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.

    එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.

    මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

    ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත

    https://www.facebook.com/headlinene...STEwMDAwMDM5MzUwNTYzOToxODk3OTYxOTEwMzM1MDI0/

    http://www.colombotoday.com/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B7
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    මුං නේද ඊබේ අලිඑක්ස්ප්‍රස් වගේ ඒවලින් බඩු ගෙන්නන උන්ට බදු ගහන්න ඕන කිව්වේ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Heta edala gewal walata vegitables gena company walath price control karanna oney
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඇයි මූට නඩුවක් වැටෙන්නෙ නැත්තෙ. මූ රනිල්ව අතේ තියාගෙන ‌නේද හිටියෙ? :angry:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Heta edala gewal walata vegitables gena company walath price control karanna oney
    එළවලු පැක් කරන්න, කිරන්න, සීල් මැචින් වලට එහෙම ගානක් ඇඩ් වෙයි
    එහෙම නැතුව උන්ගේ පුකේ කැහිල්ලක් නැතුව ඇති නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.

    එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.

    මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

    ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත

    http://www.colombotoday.com/වැඩිමිලට-අන්තර්ජාලයෙන්-භ

    kapruka කියල නෑනෙ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාවේ දෑක්පු ජරාම කම්පනි එකක්.

    Amazon item එකක් ගෙන්න ගත්තා මුන්ට කියලා බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දෙන්න. ඕඩර් කරන්න කලින් නම් මුන් මාර කන්ෆිඩන්ස් ඈතිව ඩේට් එකක් කිව්වා එදාට කලින් කොහොමහරි එනවා කියලා. අන්තිමට බර්ත්ඩේ එක පහුවෙලා මාසයක් ගියා බඩු එන්න.

    එකෙක් වත් වගකීම ගන්නේ නෑ. කම්ප්ලේන් එකක් එකෙක්වත් සීරියස් ගන්නේ නෑ, වෑඩකරන්නේ මෙලෝ රහක් නෑති ගූ හෑත්තක්, ප්‍රොෆෙශනලිසම් බින්ඩුවයි. අන්තිමට දුලිත් තට්ටයට මෑසේජ් එකක් දෑම්ම ඒකට රිප්ලයි එකකුත් නෑ.

    මුන්ගෙන් නම් ජීවිතේට කිසිම බඩුවක් ගන්න එපා. කප් රුක කෙලවෙලා වෑනසිලා අනාත වෙලා පල.

    පකයා...

    profile-picture-thumb-500x500-crop.jpeg