Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kapruka Global Shipping
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ.

මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.

Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.

100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money!

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 26912597, member: 566147"] ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ. :baffled: මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference. Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ. 100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money! :P [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom