Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kapruka Global Shipping
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් මතක විදියට උන් charge කරන්නේ 13USD per 1KG , උන්ට මේල් එකක් දාපන් එතකොට quotation එකක් එවනවා.

බඩු නම් mchn, urgent නැත්නම් අපිට මාස එකහමරකට විතර පස්සේ සෙට් වෙනවා. හැබැයි ඊට කලින් නම් එන්නේ නෑ.  මට නම් මුන්ගෙ කැ* වැඩ හින්දා තමයි එපා උනේ. පේනවනේ මුන් USD රේට් එක 210 ගානෙ දාලා userගෙන් දැන් කපන කැපිල්ල. Call කරලා status එක chk කර ගන්න කෝකටත්. අපි payment කරාට මුන් amazon වලින් order කරන්නේ තව 2,3 days late වෙලා. බැරිවෙලාවත් amazon checkout එකේදි item price increase වෙලා තිබ්බොත්, ඔන්න කතා කරලා ඉල්ලනවා ආපහු partial payment එකක් කරන්න කියලා.

End user මොනවා කරන්නද බන් prices increased උනා කියලා. එයාලා finalize කරලා දෙන quotation එකට payment කරලා ඉවර උනාම, පක් රුක දැන ගන්න ඕනේ process එක automate කර ගන්න, එහෙම බැරි නම් daily, manually checkout කර ගන්න දැන ගන්න ඕනේ. දෙයියනේ කියලා promotion email එක නම් automate කරලා තියෙනවා වෙලාවට එවන්න , but උන්ට mail එකක් දැම්මට reply එකක් ගන්නත් දවසක් දෙකක් යනවා.

අනිත් කැතම වැඩේ තමයි Refund එකක් ගන්න සෙට් උනාම කරන රස්තියාදුව. සදා අනාතයි පුතේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියලා මාසෙකට විතර පස්සේ එවනවා. අනිත් එක paypal use කරනව නම් අනිවා සිරි ලංකන් පේ පැල් එකකින්ම පේ කරපන් පුතේ, නැත්නම් මුං රිෆන්ඩ් දෙන්න KYC ඉල්ලනවා යකෝ. ලංකාවෙ මනුස්සයෙක්ගේ බිස්නස් එකක් කියලා Dispute එකක් දැම්මේ නැතුව හිටියම, මුන් එනවා ජාතකේ හොයන්න. මුන්ට සල්ලි ගන්න කොට හොදයි රිෆන්ඩ් එකක් දෙන්න ඕනේ උනාම තමයි KYC මතක් වෙන්නේ. දෙයියනේ කියලා දැන් තව පාර්සල් ෆෝර්වර්ඩින් සර්විසස් තියෙනවා. ඒක හින්දා උබලා හොද research පාරක් දාලා සර්විසස් & rates compare කරලා වැඩේ කර ගනින්. මෙච්චර හෑල්ලක් දැම්මේ තව එකෙක් හරි රස්තියාදු වෙන එක නවත්තන්න. සර්ච් පාරක් දැම්මා නම් කිරියෙම පරන ත්රෙඩ් වල මීට වඩා හොද alternative method & services හොයා ගන්න පුලුවන්.

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 26913243, member: 566147"] මට නම් මතක විදියට උන් charge කරන්නේ 13USD per 1KG , උන්ට මේල් එකක් දාපන් එතකොට quotation එකක් එවනවා. බඩු නම් mchn, urgent නැත්නම් අපිට මාස එකහමරකට විතර පස්සේ සෙට් වෙනවා. හැබැයි ඊට කලින් නම් එන්නේ නෑ. :baffled: මට නම් මුන්ගෙ කැ* වැඩ හින්දා තමයි එපා උනේ. පේනවනේ මුන් USD රේට් එක 210 ගානෙ දාලා userගෙන් දැන් කපන කැපිල්ල. Call කරලා status එක chk කර ගන්න කෝකටත්. අපි payment කරාට මුන් amazon වලින් order කරන්නේ තව 2,3 days late වෙලා. බැරිවෙලාවත් amazon checkout එකේදි item price increase වෙලා තිබ්බොත්, ඔන්න කතා කරලා ඉල්ලනවා ආපහු partial payment එකක් කරන්න කියලා. End user මොනවා කරන්නද බන් prices increased උනා කියලා. එයාලා finalize කරලා දෙන quotation එකට payment කරලා ඉවර උනාම, පක් රුක දැන ගන්න ඕනේ process එක automate කර ගන්න, එහෙම බැරි නම් daily, manually checkout කර ගන්න දැන ගන්න ඕනේ. දෙයියනේ කියලා promotion email එක නම් automate කරලා තියෙනවා වෙලාවට එවන්න , but උන්ට mail එකක් දැම්මට reply එකක් ගන්නත් දවසක් දෙකක් යනවා. අනිත් කැතම වැඩේ තමයි Refund එකක් ගන්න සෙට් උනාම කරන රස්තියාදුව. සදා අනාතයි පුතේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියලා මාසෙකට විතර පස්සේ එවනවා. අනිත් එක paypal use කරනව නම් අනිවා සිරි ලංකන් පේ පැල් එකකින්ම පේ කරපන් පුතේ, නැත්නම් මුං රිෆන්ඩ් දෙන්න KYC ඉල්ලනවා යකෝ. ලංකාවෙ මනුස්සයෙක්ගේ බිස්නස් එකක් කියලා Dispute එකක් දැම්මේ නැතුව හිටියම, මුන් එනවා ජාතකේ හොයන්න. මුන්ට සල්ලි ගන්න කොට හොදයි රිෆන්ඩ් එකක් දෙන්න ඕනේ උනාම තමයි KYC මතක් වෙන්නේ. දෙයියනේ කියලා දැන් තව පාර්සල් ෆෝර්වර්ඩින් සර්විසස් තියෙනවා. ඒක හින්දා උබලා හොද research පාරක් දාලා සර්විසස් & rates compare කරලා වැඩේ කර ගනින්. මෙච්චර හෑල්ලක් දැම්මේ තව එකෙක් හරි රස්තියාදු වෙන එක නවත්තන්න. සර්ච් පාරක් දැම්මා නම් කිරියෙම පරන ත්රෙඩ් වල මීට වඩා හොද alternative method & services හොයා ගන්න පුලුවන්. [IMG]https://i.imgur.com/u2GSz75.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom