Kapruka or Presto මොකක් ද හොඳ ?

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මෙහෙමයි මම SSD එකක් ඇමසන් එකෙන් ගන්න බැලුවා. Presto ගන්නවානම් අඩුම 19$ යනවා ඩිලිවරිවලට. Kapruka Global Shipping එකේ ඊට ගොඩක් අඩුයි. 2500ක් වගේ ගන්නේ ඔක්කෝම ඩිලිවරි චාජර්ස්. මම දැක්ක Kapruka එකෙන් දවස් 10න් එවනවා කිව්වාට මාසයක්වත් යනවා කියලා. ඒක මට ප්‍රශ්නයක් නෑ. හදිස්සියක් නෑ. Hidden Chargers නෑ කියලත් තියෙනවා.

    ඉතින් Presto එකෙන් ගන්නවාට වඩා Kapruka එකෙන් ගන්න එක හොඳයිද ?

    පස්සෙ ලොකු ගානක් ආපහු කපා ගනීද උන්?
     
    • Like
    Reactions: Lionzzz and kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,635
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙහෙමයි මම SSD එකක් ඇමසන් එකෙන් ගන්න බැලුවා. Presto ගන්නවානම් අඩුම 19$ යනවා ඩිලිවරිවලට. Kapruka Global Shipping එකේ ඊට ගොඩක් අඩුයි. 2500ක් වගේ ගන්නේ ඔක්කෝම ඩිලිවරි චාජර්ස්. මම දැක්ක Kapruka එකෙන් දවස් 10න් එවනවා කිව්වාට මාසයක්වත් යනවා කියලා. ඒක මට ප්‍රශ්නයක් නෑ. හදිස්සියක් නෑ. Hidden Chargers නෑ කියලත් තියෙනවා.

    ඉතින් Presto එකෙන් ගන්නවාට වඩා Kapruka එකෙන් ගන්න එක හොඳයිද ?

    පස්සෙ ලොකු ගානක් ආපහු කපා ගනීද උන්?
    kapruka eke product eke category select kalama pennana shipping+tax okkoma ekka gana adui nam eken ganna.
    kapruka eke local delivery walata additional 250lkr wage gani, e arenna wena fee ekak enne na total payment eka kalata passe.

    presto, shop&ship wage ewaye custom tax kiyak wadida kiyala ithina danne meheta awata passe thama.

    oyata time awulak nathnam kapruka danna ehenam laabai nam
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    kapruka eke product eke category select kalama pennana shipping+tax okkoma ekka gana adui nam eken ganna.
    kapruka eke local delivery walata additional 250lkr wage gani, e arenna wena fee ekak enne na total payment eka kalata passe.

    presto, shop&ship wage ewaye custom tax kiyak wadida kiyala ithina danne meheta awata passe thama.

    oyata time awulak nathnam kapruka danna ehenam laabai nam
    ඕ. Presto එකේ වැඩේ ටිකක් සංකීර්ණයි. තැන්කූ මචන් .
     
    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Kapruka eken math gennuwa ssd ekak.1 month withara yanawa habai awlak na ban.kollupitiye unge shop ekata gihilla unath ganna puluwan