මෙහෙමයි මම SSD එකක් ඇමසන් එකෙන් ගන්න බැලුවා. Presto ගන්නවානම් අඩුම 19$ යනවා ඩිලිවරිවලට. Kapruka Global Shipping එකේ ඊට ගොඩක් අඩුයි. 2500ක් වගේ ගන්නේ ඔක්කෝම ඩිලිවරි චාජර්ස්. මම දැක්ක Kapruka එකෙන් දවස් 10න් එවනවා කිව්වාට මාසයක්වත් යනවා කියලා. ඒක මට ප්රශ්නයක් නෑ. හදිස්සියක් නෑ. Hidden Chargers නෑ කියලත් තියෙනවා.
ඉතින් Presto එකෙන් ගන්නවාට වඩා Kapruka එකෙන් ගන්න එක හොඳයිද ?
පස්සෙ ලොකු ගානක් ආපහු කපා ගනීද උන්?
ඉතින් Presto එකෙන් ගන්නවාට වඩා Kapruka එකෙන් ගන්න එක හොඳයිද ?
පස්සෙ ලොකු ගානක් ආපහු කපා ගනීද උන්?

