Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kapruka Price Checker
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් සිරා කතාව, මාසයක් හමාරක් යනවා බඩුවන් එන්න ගියාම, මොනා නැතත් බඩුව නම් එවී. උබට හදිස්සියක් නැත්නම් දාපන්. හැබැයි උන්ගේ customer care එක නම් හරිම කාළකණ්නි & පට්ට කුජීතයි.

P.S. -

අනික මේක, මුන්ගෙන් රිෆන්ඩ් එකක් ගන්න එකත් හරියට බාලගිරි දෝෂය වගේ. මේකේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම දන්නවා සිංහලු ෆේක් details හදන් Paypal වැඩ කරන්නේ කියලා. එකට මුන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම ලෝකෙ නැති ලබ්බවල් ඉල්ලනවා.

PayPal වලින් පේ කරනවා නම් ලංකාවේ කාඩ් එක ලින්ක් කරපු සිරිලංකන් පේපැල් එකකින් විතරක් පේ කරපන්. එක පාරක් දෙපාරක් කියලා බලපන්, Don't care වගේ නම් කෙලින්ම Dispute එකක් දාපන්.

උන්ගේ shipment වල අවුලක් ගිහිල්ලා එයාලම order එක cancel කරලා refund එක දෙන්නම් කිව්වා. මම අපේ ලංකාවේ එකෙක් නේ කියලා මුන්ට රිෆන්ඩ් රේට වැඩි වෙන එක එහෙම හොද නැති හින්දා බලන් හිටියා, එව්වේ දවස් 15කට වගෙ පස්සේ. කතා කරාම කියනවා refund එක issue කරලා තියෙන්නේ ප්රොසෙස් වෙන්න ටිකක් කල් යනවලු. call center එකේ උන් හිතන් ඉන්නේ customersලා අමු ගොබ්බයෝ කියලා. refund එක issue කරාම එකත් නැවේ නැගලා ලංකාවට එනවා ඇති කියලා.

මේකට හේතුව ඉතින් කප්රුක monopoly එකක් ඔය ෆීල්ඩ් එකේ තියාගෙන ඉන්න හින්දා, අනේ දෙයියනේ කියලා හොද competitor කෙනෙක් build වෙයා........................න්!!!!

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 25822972, member: 566147"] මේක නම් සිරා කතාව, මාසයක් හමාරක් යනවා බඩුවන් එන්න ගියාම, මොනා නැතත් බඩුව නම් එවී. උබට හදිස්සියක් නැත්නම් දාපන්. හැබැයි උන්ගේ customer care එක නම් හරිම කාළකණ්නි & පට්ට කුජීතයි. 😂😂 P.S. - අනික මේක, මුන්ගෙන් රිෆන්ඩ් එකක් ගන්න එකත් හරියට බාලගිරි දෝෂය වගේ. මේකේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම දන්නවා සිංහලු ෆේක් details හදන් Paypal වැඩ කරන්නේ කියලා. එකට මුන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම ලෝකෙ නැති ලබ්බවල් ඉල්ලනවා. PayPal වලින් පේ කරනවා නම් ලංකාවේ කාඩ් එක ලින්ක් කරපු සිරිලංකන් පේපැල් එකකින් විතරක් පේ කරපන්. එක පාරක් දෙපාරක් කියලා බලපන්, Don't care වගේ නම් කෙලින්ම Dispute එකක් දාපන්. උන්ගේ shipment වල අවුලක් ගිහිල්ලා එයාලම order එක cancel කරලා refund එක දෙන්නම් කිව්වා. මම අපේ ලංකාවේ එකෙක් නේ කියලා මුන්ට රිෆන්ඩ් රේට වැඩි වෙන එක එහෙම හොද නැති හින්දා බලන් හිටියා, එව්වේ දවස් 15කට වගෙ පස්සේ. කතා කරාම කියනවා refund එක issue කරලා තියෙන්නේ ප්රොසෙස් වෙන්න ටිකක් කල් යනවලු. call center එකේ උන් හිතන් ඉන්නේ customersලා අමු ගොබ්බයෝ කියලා. refund එක issue කරාම එකත් නැවේ නැගලා ලංකාවට එනවා ඇති කියලා. 😂🙏 මේකට හේතුව ඉතින් කප්රුක monopoly එකක් ඔය ෆීල්ඩ් එකේ තියාගෙන ඉන්න හින්දා, අනේ දෙයියනේ කියලා හොද competitor කෙනෙක් build වෙයා........................න්!!!! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom