කප්රුක කියන්නේ ලෝක හොරු ටිකක්. මුන් airfreight කරනවා කියලා සල්ලි අරගන sea freight කරනවා බඩු තොගයක් එකතු වෙනකම් ඉදලා. එතකොට මාස2 විතර යනවා. ඉක්මනින් ගන්නනම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි කවදා හරි ගෙනත් දෙයි.
මේක නම් සිරා කතාව, මාසයක් හමාරක් යනවා බඩුවන් එන්න ගියාම, මොනා නැතත් බඩුව නම් එවී. උබට හදිස්සියක් නැත්නම් දාපන්. හැබැයි උන්ගේ customer care එක නම් හරිම කාළකණ්නි & පට්ට කුජීතයි.

P.S. -
Kapruka eke pena ganata wada wadi ganak kapenawa machan, mata 2parak una. 700 ganak wadiyen kapuna. unta qvvama thama refund kare.
අනික මේක, මුන්ගෙන් රිෆන්ඩ් එකක් ගන්න එකත් හරියට බාලගිරි දෝෂය වගේ. මේකේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම දන්නවා සිංහලු ෆේක් details හදන් Paypal වැඩ කරන්නේ කියලා. එකට මුන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම ලෝකෙ නැති ලබ්බවල් ඉල්ලනවා.
PayPal වලින් පේ කරනවා නම් ලංකාවේ කාඩ් එක ලින්ක් කරපු සිරිලංකන් පේපැල් එකකින් විතරක් පේ කරපන්. එක පාරක් දෙපාරක් කියලා බලපන්, Don't care වගේ නම් කෙලින්ම Dispute එකක් දාපන්.
උන්ගේ shipment වල අවුලක් ගිහිල්ලා එයාලම order එක cancel කරලා refund එක දෙන්නම් කිව්වා. මම අපේ ලංකාවේ එකෙක් නේ කියලා මුන්ට රිෆන්ඩ් රේට වැඩි වෙන එක එහෙම හොද නැති හින්දා බලන් හිටියා, එව්වේ දවස් 15කට වගෙ පස්සේ. කතා කරාම කියනවා refund එක issue කරලා තියෙන්නේ ප්‍රොසෙස් වෙන්න ටිකක් කල් යනවලු. call center එකේ උන් හිතන් ඉන්නේ customersලා අමු ගොබ්බයෝ කියලා. refund එක issue කරාම එකත් නැවේ නැගලා ලංකාවට එනවා ඇති කියලා.

මේකට හේතුව ඉතින් කප්රුක monopoly එකක් ඔය ෆීල්ඩ් එකේ තියාගෙන ඉන්න හින්දා, අනේ දෙයියනේ කියලා හොද competitor කෙනෙක් build වෙයා........................න්!!!!