Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Karachi airport attack 24 Killed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක්

24 ක් මරුට

පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත්රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙඩි හුවමාරුවකින් පසු මරා දැමීමට එරට ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ.

දෙපිරිස අතර ගැටුමේදී ගුවන්තොටේ සිටි 14දෙනෙක්ද මිය ගිය බව ස්ථිර නොවු ආරංචි කියයි.

ත්රස්තවාදීන් ඉරිදා (08) රාති‍්‍රයේ ගුවන් තොටුපොළට කඩා වැදී ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගෙනය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුමින් පැමිණි හෙයින් කිසිවකුටවත් ඔවුන් ගැන සැකයක් ඇති නොවු බවත්

ත්රස්තවාදීන් උත්සහ කර ඇත්තේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමට බවත් කියති.

ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු නොවුණු බවද ගුවන් හමුදාව කියයි.

තුවාල ලබා රෝහල් ගත කළ ගණන 52 කි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පාකිස්තාන රජය කියා සිටී.

ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත.

මෙම ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය.

කරච්චියේදීය (රොයිටර්)

[QUOTE="kapugedara, post: 16760336, member: 110989"] [B][SIZE="4"][COLOR="Red"] කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක් 24 ක් මරුට[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="DarkRed"]පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත්රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙඩි හුවමාරුවකින් පසු මරා දැමීමට එරට ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ. දෙපිරිස අතර ගැටුමේදී ගුවන්තොටේ සිටි 14දෙනෙක්ද මිය ගිය බව ස්ථිර නොවු ආරංචි කියයි. ත්රස්තවාදීන් ඉරිදා (08) රාති‍්‍රයේ ගුවන් තොටුපොළට කඩා වැදී ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගෙනය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුමින් පැමිණි හෙයින් කිසිවකුටවත් ඔවුන් ගැන සැකයක් ඇති නොවු බවත් ත්රස්තවාදීන් උත්සහ කර ඇත්තේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමට බවත් කියති. ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු නොවුණු බවද ගුවන් හමුදාව කියයි. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 52 කි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පාකිස්තාන රජය කියා සිටී. ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත. මෙම ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය. කරච්චියේදීය (රොයිටර්)[/COLOR][/SIZE] [IMG]https://scontent-a-lhr.xx.fbcdn.net/hphotos-xpa1/t1.0-9/10450823_658344357567058_4747679672720840616_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom