Karachi airport attack 24 Killed

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක්

24 ක් මරුට


පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත‍්‍රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙඩි හුවමාරුවකින් පසු මරා දැමීමට එරට ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ.
දෙපිරිස අතර ගැටුමේදී ගුවන්තොටේ සිටි 14දෙනෙක්ද මිය ගිය බව ස්ථිර නොවු ආරංචි කියයි.
ත‍්‍රස්තවාදීන් ඉරිදා (08) රාති‍්‍රයේ ගුවන් තොටුපොළට කඩා වැදී ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගෙනය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුමින් පැමිණි හෙයින් කිසිවකුටවත් ඔවුන් ගැන සැකයක් ඇති නොවු බවත්
ත‍්‍රස්තවාදීන් උත්සහ කර ඇත්තේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමට බවත් කියති.
ප‍්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු නොවුණු බවද ගුවන් හමුදාව කියයි.
තුවාල ලබා රෝහල් ගත කළ ගණන 52 කි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පාකිස්තාන රජය කියා සිටී.
ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත.
මෙම ප‍්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය.
කරච්චියේදීය (රොයිටර්)

10450823_658344357567058_4747679672720840616_n.jpg
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැන් ඉතින් රෙද්ද අස්සෙ දාගෙන හිටපු නයි කනවෝ කියල කෑගහනවා.​
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    අනේ මන්ද මුස්ලිම් සහජීවනය නේ බොලව්. බලන්න මුස්ලිම් මිනිස්සු කොච්චර සමගියෙන් ඉන්නවද කියල.
     
    Jun 9, 2014
    9
    0
    0
    අල්ලගෙ පොරවල් දෙපැත්තට බෙදිල මරාගන්නව..අල්ලගෙ කැමැත්ත
    සින්හලුන් හන්දිගානෙ බෝම්බ පාරවල් කාලා මැරුනෙත් අල්ලගෙ කැමැත්තට:)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කජුබණ්ඩා;16761213 said:
    සින්හලුන් හන්දිගානෙ බෝම්බ පාරවල් කාලා මැරුනෙත් අල්ලගෙ කැමැත්තට:)
    සින්හලුන් සින්හලුන් එක්ක මරාගත්තෙ නෑනෙ දෙමළ පොන්ස්ලනෙ රටේ වෙනම කෑල්ලක් ඕනි කියල හන්දිගානෙ බෝම්බ පූපුරවල සින්හලුන්ව මැරුවෙ,උන් පටන්ගත්ත අපි ඉවරකරා :)