Karanawanan, Serious love karanawata wada athal wadak thiyenawa karanna

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    i_hug_that_feel.png

    uba kohomada danne? uba kawadda kellek ekka yalu une :P:rolleyes::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසොන් දමන ජාතියේ ත්‍රෙඩ් එකක් දමා ඇති බව සිහිපත් කල යුතුය...නෑමක් තමයි:rofl:

    මොන රෙද්දක්ද යකෝ. කොහේවත් ඉන්න එකෙක් thread එකක් දැම්මත් මාව නේ අල්ල ගන්නේ. :angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අම්මප කලුවො උඹ අන්තිමෙට එලියට ආවෙ බූට් එක්කින් හෙනම් ඈහ්:rolleyes:,,, හිටපන්කො මන් රෙක්සියටත් පනිවිඩේ දීලම එන්නම්කො පස්සෙ මේ පැත්තෙ :P:P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතුවෙම මෙහෙම බාගෙන නාන ත්‍රෙඩ් දාන්නේ අපේ ජේසොන් මල්ලි විතරයි කියලා.....
    බැලුවාම කලු කොල්ලටත් ඒ ජානමනේහ් තියෙන්නේ.....

    පහු ගිය දවස් වල ගලයි, අවු රස්නෙයි නිසා මොලේ කරකුට්ටං වෙලා ද කොහෙද
    ඔය රැවුල කපපං, එතකොට ඕක හරියාවි.................
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම හිතුවෙම මෙහෙම බාගෙන නාන ත්‍රෙඩ් දාන්නේ අපේ ජේසොන් මල්ලි විතරයි කියලා.....
    බැලුවාම කලු කොල්ලටත් ඒ ජානමනේහ් තියෙන්නේ.....

    පහු ගිය දවස් වල ගලයි, අවු රස්නෙයි නිසා මොලේ කරකුට්ටං වෙලා ද කොහෙද
    ඔය රැවුල කපපං, එතකොට ඕක හරියාවි.................
    ආහ් කිඹුල මාමෙ, අද මට හෝකන්දර පොරක් මීට් වුනා, මාමව දන්නවද ඇහුවම දන්නව කීව වැඩි විස්තර නම් දන්නෙ නැහැ කීව,,, ලඟදි ඔය පැත්තෙ වාර්තා කරන්න වෙනව :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් කිඹුල මාමෙ, අද මට හෝකන්දර පොරක් මීට් වුනා, මාමව දන්නවද ඇහුවම දන්නව කීව වැඩි විස්තර නම් දන්නෙ නැහැ කීව,,, ලඟදි ඔය පැත්තෙ වාර්තා කරන්න වෙනව :baffled:
    :shocked::shocked::shocked:
    කවදැයි ගොඩ බැස්සේ?
    වරෙං වරෙං...
    කලින් කියල වරෙං හැබැයි හරිය.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked::shocked::shocked:
    කවදැයි ගොඩ බැස්සේ?
    වරෙං වරෙං...
    කලින් කියල වරෙං හැබැයි හරිය.
    තාම ගියෙ නැහැ.. කියන්නම් මන් ..එක කෝස් එකක් කරන්න වෙන පාටක් තියෙන්නෙ,, දවස් 21ක් ,,
    2.gif