Nonstop ටිකක්නම් තියෙනවා බං..
Upload කරන්න ගියෝත්නම් *ක ඉරෙනවා
දන්නවනේ ඉතින් කේස් එක...![]()
ඔව් බං..ඔව් බන් මම ගාව කැරෝකි 100ක් වගේ තියෙනවා අප්ලෝඩ් කරන්න ගියහම එපා වෙනව බන් මම කරන්නෙ යූ-ටියුබ් අප් කරන එක මිඩියාෆයර් දාන්න ගියාම එපා වෙනව බොල ටෙලිකොම් කනෙක්ශන් එකෙන්
