Karaoke Speakers with Mic for Podda

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,918
    2,254
    113
    Norway
    සිංදු කියන්න ඕනෙනම් මියුසික් ක්ලාස් එකකට දාපන්. ඔය කැරෝක් සීන් එකනම් දැන් හෙනම අඩුකුලේ.
    ලග ලග ගෙවල් තියෙනම්, සද්දෙට දාන ස්පීකර් අරන්දෙන්න එපා. අන්තිමටම එහා පැත්තෙ ගෙදර එවුන් උබට සාප කරනවා.
    ඇත්ත බන්. ඔය කැරෝකෙ සාප එන්න කලින් ආතල් එකක් ගත්තෙ ගිටාර් එකක්, දර්බුකා එකක් ඩොල්කියක් චල් එකක් ප්ලේ කරල හෙමීට සිංදුවක් කියල.
    ඒ කාලෙ සිංදු කිව්වෙ කියන්න පුලුවන් උන් සහ ඔය අයිටම් ප්ලේ කරන්න පුලුවන් උන් විතරක්. අනිත් උන් ඒව රස වින්ද.
    දැන් පුලුවන් උනුයි බැරි උනුයි ඔය ස්පීකර් උපරිම වැඩි කරගෙන මයික් එක කටේ ඔබාගෙන යටිගිරියෙන් බෙරිහන් දෙනව ටකරමකට ගල් ගහනව වගේ.
    ලමයෙක්ට උනත් මියුසික් වලට ආවසක් තියනවනම් ඒක හරි විදිහට උගන්නපල්ල.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131

    Meka siraama aththak bro. Dan melo music sense ekak nathi bebaddo mic eka kate gahagena wilaapa denawa karaoke mic ekak ahu wunaata passe. Real waddo paththakata wela unge kata diha balagena inna ona. :sorry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,669
    15,229
    113
    New Zealand
    ඕවා නම් සාපයක් බන්. අහල පහල උන්ටත් කනක් ඇහිලා ඉන්න නැති වෙන වැඩක්.
    පෝඩි ඕගන් තියනවා. ඒකට මයික් එකකුත් එනවා. ඒවගේ එකක් අරන් දීපන්. ප්ලේ කරන ගමන් සීම්දු කියන්න පුලුවන්. පෙන් ගහන්නත් පුලුවන්. Speakers තරම් ලොකු සද්දයක් එන්නෙ නෑ

    මේවගේ එකක් අරන් දීපන්
    https://www.daraz.lk/products/37-37...2a0e.searchlistcategory.list.4.7eb8335dq1Hv7K
     
    • Like
    Reactions: ITGuy25

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    ඕවා නම් සාපයක් බන්. අහල පහල උන්ටත් කනක් ඇහිලා ඉන්න නැති වෙන වැඩක්.
    පෝඩි ඕගන් තියනවා. ඒකට මයික් එකකුත් එනවා. ඒවගේ එකක් අරන් දීපන්. ප්ලේ කරන ගමන් සීම්දු කියන්න පුලුවන්. පෙන් ගහන්නත් පුලුවන්. Speakers තරම් ලොකු සද්දයක් එන්නෙ නෑ

    මේවගේ එකක් අරන් දීපන්
    https://www.daraz.lk/products/37-37...2a0e.searchlistcategory.list.4.7eb8335dq1Hv7K
    Thanks bro. But mewa quality na ban. Karaoke speakers nathuwa wena lokuwata sadde enne nathuwa use karanna puluwan deyak thiyenawwa nam hondai.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,580
    9,601
    113
    Thanks bro. But mewa quality na ban. Karaoke speakers nathuwa wena lokuwata sadde enne nathuwa use karanna puluwan deyak thiyenawwa nam hondai.
    මේ ඔප්ෂන් එකක් හෝ combination එකක් කරහන් මචන්.
    1. Guitar එකක් අරන් දීලා හොඳ teacher කෙනෙක් ගාවට යවහන්. ( ඔලුවටත් හොඳයි )
    2. Korg වගේ හොඳ Keyboard එකක් අරන් දීලා ඒත් හොඳ teacher කෙනෙක් ගාවට යවහන්. (Korg එකක් 168 ක් වගේ වෙනවා හැබැයි, කාලාන්තරයකට ඇති හරියට පාවිච්චි කරනවනම්) නැත්තන් Yamaha, Roland වගේ ඒවත් අවුලක් නෑ.
    3. Voice coach කෙනෙක් ගාවට යවන්න.

    Guitar option එක හොඳයි ඕන තැනක අරන් ගියා සින්දුවක් කිව්වා ආතල් එකක් ගත්තා. Keyboard එක හොඳයි voice training, ear වලට එහෙම, අවුලකට තියෙන්නේ power ඕනෙ. Guitar එකත් එක්ක ඉන්නකොටත් voice, ear හැදෙනවා, ඒත් Keyboard එක precision එක නිසා ඊට වඩා හොඳයි. සින්දු කියන්න විතරමනම් දැනට ඕනෙ, voice coach කරන කෙනෙක් ගාවට යවන්න. ගොඩක් අය ඉන්නවා. අපේ වගේ ඩොටේත් ඉන්නවා. සංස්කෘතික මධ්‍යස්ථාන වලත් ඕක කරනවද කොහෙද.
     
    Thanks kukuloh. Me suggestions watinawa. Me options walin ekak karanna thamai hithagena inne.
     
    • Love
    Reactions: KSPathirana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    තූ නොදකින්..ඔය වගේ අඩු කුලේ වේසිගේ පුතාලා හින්දා කණක් ඇහිලා ඉන්න නෑ..
     
    • Like
    Reactions: Any.key

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,340
    113
    Bandarawela
    40W වගේ party speakers තියෙනවා branded ඒවා. 40කට වගේ ගන්න පුළුවන්. එකක් අරන් දීපන්. බිත්ති වලින් පිට සද්දේ යන්නේ නැ JBL මරාල වගේ.
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    40W වගේ party speakers තියෙනවා branded ඒවා. 40කට වගේ ගන්න පුළුවන්. එකක් අරන් දීපන්. බිත්ති වලින් පිට සද්දේ යන්නේ නැ JBL මරාල වගේ.
    suggest me with some examples bro :love: