මේ ජේසු ජීවමානයි,සුබාරංචි කියන වගේ කුරුසයො වගයක් නිතරම පස්සෙන් එනවනේ.අවුරුදු ගානක ඉඳන්.මම කුරුසයකුත් නෙවෙයි.බෞද්දයෙක්. මගේ පස්සෙන් එන්නෙ මොන ලබ්බටද? කිසිම රීසන් එකක් දෙන්නෙත් නෑ.ආවට කමක් නෑ.කරදර කරනවා.එක එක දේවල් කරනවා.පිස්සු කෙලිනවා.මගේ ගැන වැරදි ප්‍රචාර,අපහාස උපහාස කරගෙන යනවා.