Kari rasney

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ado mara rasnyak bn tiyenne.may wenakota husma ganna beriwey ac nethuwa.
     
    HmNRazor

    Well-known member
  • කැරි නම් මගෙත් ටිකක් උණුහුමට තමා යන්නේ, බයවෙන්න එපා උබට කිසිම ලෙඩක් නෑ කැරි රස්නේ කියන්නේ සාමාන්‍ය සීන් එකක්......... 🤪 :ROFLMAO: 🤭

    (මාතෘකාවට අදාලව - ලංකාවත් කාන්තාර වෙනවා ඉතින් ලොවෙත්ම, ඉස්සරහට අප්‍රිකා රස්නේ සීන් එක එන්නෙ බලපන් සමකය ආශ්‍රිත රටක් නේ. හිතපන් හොරෙන් හොරෙන් බෝල පාස් කරලා ගස් කපලා මෙහෙම නම් කාන්තාර සීන් එක උනාම කොහොමද? අඹ සරණයි ඕ යේ........)
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    හොඳට මතක් කරලා බලපං උඹ පොඩි කාලෙ මෙහෙම ලංකාව රස්නෙද.දැන් මෙහෙම නම් හිතපන්‍ තව අවුරුදු 50කින්.ඵතකොට උඹ නැතත් උඹේ ළමයි ඉඳියි..කැලෑ පාළුවොන්ට පක්ෂ පාට නොබලා විරුද්ධ වෙයන්..උන් තමා මේ‍ රස්නෙට වග කියන්න ඕන..අපේ රට කන්නෙ දේශපාලනය කරන උන්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    හොඳට මතක් කරලා බලපං උඹ පොඩි කාලෙ මෙහෙම ලංකාව රස්නෙද.දැන් මෙහෙම නම් හිතපන්‍ තව අවුරුදු 50කින්.ඵතකොට උඹ නැතත් උඹේ ළමයි ඉඳියි..කැලෑ පාළුවොන්ට පක්ෂ පාට නොබලා විරුද්ධ වෙයන්..උන් තමා මේ‍ රස්නෙට වග කියන්න ඕන..අපේ රට කන්නෙ දේශපාලනය කරන උන්..
    No kids
     
    • Haha
    Reactions: dimuthmike