Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
::: KARMA HUNT ::: ( Discussion )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්ම කියලා එකක් නෑ බන්..

නැවත ඉපදීමක් නෑ...එහෙම තියෙන්න බෑ තාර්කිකව...

නිකන් හිතපන් උඹ අද දවසට හොඳ දේවල් 10ක් කරනවා, පව් වැඩ දෙකක් කරනවා...කොහෙද දැන් ඔය ටික ට්‍රැක් වෙන්නේ?? කවුද උඹගේ කර්මය පොත් තියන්නේ??

ඊටත් එහා ගියොත්, උඹ මැරෙනවා නේ...මැරුනම උඹත් නෑ...කවුද උඹගේ කර්මය අච්චරයි මෙච්චරයි, උඹ දිව්‍යලෝක යනවා, උඹ අපායේ යනවා කියලා තීරණය කරන්නේ??

මේ විදිහට හිතුවොත්, ඒක නිකන් හරියට සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා වගේ අදහසක් එනවා...උඹ කරන කියන ඔක්කොම බලන් ඉඳලා ගනන් හදනවා...

ඒක වෙන්න බෑනේ...ඒ නිසා කියන්නේ...කර්ම කියලා එකක් නෑ...ඒක නිකන් පැච් එකක්...උඹ තේරුම් අරන් යහපත් මිනිහෙක් වෙන්නේ නැති නිසා, පවට බිය ඇති කරලා යහපත් කරනවා... එච්චරයි...

බුද්ධාගම මම පිළිගන්නවා නැවත ඉපදීම සහ කර්මය කියන දෙක නැති වුනානම් (මම දන්න විදිහට බුදු දහමේ හරයේ ඕවා නෑ කොහොමත්) .

ඔය නැවත ඉපදීම කියන්නේ අපි හිතනවා වගේ ඉපදීමක් නෙමෙයි...Stoicism වල ඊට වඩා හොඳ අදහසක් තියෙනවා.. palingenesis කියලා, ඒ කියන්නේ නැවත ඉපදීම කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් විදිහකට මාරු වීම..සිත් හැරීමකින් අලුත් මනුස්සයෙක් බිහි වීම...අපි කියන්නේ...මේ මූද කියලා කියන්නත් බෑ කියලා...ඒ වගේ...කතෝලික ආගමෙත් පොඩි ඒ ලඟින් යන එකක් තියෙනවා..

මම නම් කියන්නේ ඕවා හරියට තේරුම් ගන්න ඕනේ බන්...නැත්තම් ජීවිත කාලයක් අපරාදේ...

එක දර්ශනයක එල්ලිලා ඉන්න එපා...ඒ වගෙ තව තියෙන ඒවා හොඳට අධ්‍යයනය කරපන්...උඹටම තේරෙයි....

කර්මය නෑ කියපූ නිසා කියන්නම්....දැන් කවුරුහරි බලු වැඩක් කරොත් අපි කියනවා තොට කර්මය පල දෙයි කියලා..අපිට පේන කාලයක වුනොත් කියනවා අන්න දැක්කද තොට පල දුන්නා කියලා, මැරෙනකන් ඌ සැපට හිටියොත් කියනවා පෙර පින් කරලා ඇති, මැරුණම පල දෙයි කියලා....බොරු බයිලා නේ..

මිනිස්සු හිත රවට්ටන්න කියන කතා...ඔතන වෙන්නේ මෙහෙම දෙයක්...

උඹ කාට හරි බලූ වැඩක් කරනවා කියපන්කෝ....ඕකට උඹට මොකුත් පවක් වත් මොන රෙද්දක් වත් වෙන්නේ නෑ...උඹ කරලා අවුරුදු 100ක් උනත් සැපේ ජීවත් වෙයි (දේශපාලුවෝ බලපන්කෝ)

හැබැයි උඹ ජන්මයෙන්ම කුපාඩියෙක් නම්...කොයි වෙලෙත් කාට හරි කෙලවන්න නම් බලන්නේ..අන්න ඒ වගේ උන්ට ඉක්මනට කෙල වෙනවා...බලු වැඩ හැමදාම කරන්න බෑ...පත්තු වෙනවනේ...

උදාහරණයක් විදිහට උඹ තට්ටු 10ක බිල්ඩිමක් උඩින් පැනලා අත පය නොකැඩී බේරෙන්න චානස් එකක් තියෙනවා...හැබැයි උඹට හැමදාම එහෙම පැනලා බේරෙන්න බෑනේ...

අන්න ඕකයි සරලව කර්මය පල දෙනවා කියන්නේ...නැතුව වෙන දෙයක් නෑ බන්..

[QUOTE="kolavari, post: 28701905, member: 412792"] කර්ම කියලා එකක් නෑ බන්.. නැවත ඉපදීමක් නෑ...එහෙම තියෙන්න බෑ තාර්කිකව... නිකන් හිතපන් උඹ අද දවසට හොඳ දේවල් 10ක් කරනවා, පව් වැඩ දෙකක් කරනවා...කොහෙද දැන් ඔය ටික ට්‍රැක් වෙන්නේ?? කවුද උඹගේ කර්මය පොත් තියන්නේ?? ඊටත් එහා ගියොත්, උඹ මැරෙනවා නේ...මැරුනම උඹත් නෑ...කවුද උඹගේ කර්මය අච්චරයි මෙච්චරයි, උඹ දිව්‍යලෝක යනවා, උඹ අපායේ යනවා කියලා තීරණය කරන්නේ?? මේ විදිහට හිතුවොත්, ඒක නිකන් හරියට සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා වගේ අදහසක් එනවා...උඹ කරන කියන ඔක්කොම බලන් ඉඳලා ගනන් හදනවා... ඒක වෙන්න බෑනේ...ඒ නිසා කියන්නේ...කර්ම කියලා එකක් නෑ...ඒක නිකන් පැච් එකක්...උඹ තේරුම් අරන් යහපත් මිනිහෙක් වෙන්නේ නැති නිසා, පවට බිය ඇති කරලා යහපත් කරනවා... එච්චරයි... බුද්ධාගම මම පිළිගන්නවා නැවත ඉපදීම සහ කර්මය කියන දෙක නැති වුනානම් (මම දන්න විදිහට බුදු දහමේ හරයේ ඕවා නෑ කොහොමත්) . ඔය නැවත ඉපදීම කියන්නේ අපි හිතනවා වගේ ඉපදීමක් නෙමෙයි...Stoicism වල ඊට වඩා හොඳ අදහසක් තියෙනවා.. palingenesis කියලා, ඒ කියන්නේ නැවත ඉපදීම කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් විදිහකට මාරු වීම..සිත් හැරීමකින් අලුත් මනුස්සයෙක් බිහි වීම...අපි කියන්නේ...මේ මූද කියලා කියන්නත් බෑ කියලා...ඒ වගේ...කතෝලික ආගමෙත් පොඩි ඒ ලඟින් යන එකක් තියෙනවා.. මම නම් කියන්නේ ඕවා හරියට තේරුම් ගන්න ඕනේ බන්...නැත්තම් ජීවිත කාලයක් අපරාදේ... එක දර්ශනයක එල්ලිලා ඉන්න එපා...ඒ වගෙ තව තියෙන ඒවා හොඳට අධ්‍යයනය කරපන්...උඹටම තේරෙයි.... කර්මය නෑ කියපූ නිසා කියන්නම්....දැන් කවුරුහරි බලු වැඩක් කරොත් අපි කියනවා තොට කර්මය පල දෙයි කියලා..අපිට පේන කාලයක වුනොත් කියනවා අන්න දැක්කද තොට පල දුන්නා කියලා, මැරෙනකන් ඌ සැපට හිටියොත් කියනවා පෙර පින් කරලා ඇති, මැරුණම පල දෙයි කියලා....බොරු බයිලා නේ.. මිනිස්සු හිත රවට්ටන්න කියන කතා...ඔතන වෙන්නේ මෙහෙම දෙයක්... උඹ කාට හරි බලූ වැඩක් කරනවා කියපන්කෝ....ඕකට උඹට මොකුත් පවක් වත් මොන රෙද්දක් වත් වෙන්නේ නෑ...උඹ කරලා අවුරුදු 100ක් උනත් සැපේ ජීවත් වෙයි (දේශපාලුවෝ බලපන්කෝ) හැබැයි උඹ ජන්මයෙන්ම කුපාඩියෙක් නම්...කොයි වෙලෙත් කාට හරි කෙලවන්න නම් බලන්නේ..අන්න ඒ වගේ උන්ට ඉක්මනට කෙල වෙනවා...බලු වැඩ හැමදාම කරන්න බෑ...පත්තු වෙනවනේ... උදාහරණයක් විදිහට උඹ තට්ටු 10ක බිල්ඩිමක් උඩින් පැනලා අත පය නොකැඩී බේරෙන්න චානස් එකක් තියෙනවා...හැබැයි උඹට හැමදාම එහෙම පැනලා බේරෙන්න බෑනේ... අන්න ඕකයි සරලව කර්මය පල දෙනවා කියන්නේ...නැතුව වෙන දෙයක් නෑ බන්.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom