::: KARMA HUNT ::: ( Discussion )

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,453
    13,129
    113
    Keep Walking
    අපි ජීවත් වෙන වට පිටාවෙන් අපි ජීවිතේට හොඳ කර්ම එකතු කරගන්න පුළුවන් කියලා මට අම්මයි තාත්තයි පොඩි කාලේ කියලා දුන්නා...

    ඇත්තටම ඒක ගොඩාක් ප්‍රායෝගිකයි කියලා මට අත්දැකීම් තියෙනවා...

    හරියට ඉස්සර තිබ්බ එළකිරි එකේ ඉස්සර තිබ්බ rep system එක වගේ ...

    හොඳ පෝස්ට් දාන අයට හොඳ කර්ම power එකක් තියෙනවා...

    කට්ටිය ගොඩක් ඒක abuse කරා නේ fake හදාගෙන...

    ඒක ඔන්ලයින් නේ,
    මම කියන්නේ reality එකේ real life karma power eka ගැන...

    ඕකට අපි ප්‍රධාන වශයෙන්ම අපි නියාම ධර්ම 5, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව වගේ දේවල් වලට අනුව හිතන්න තීරණ ගන්න එක තමයි මාර්ගය කියලා තමයි මට කල්පනා කරාම නිගමනයකට එන්න පුළුවන් වුනේ...

    තව හදාරනවා නං දස අකුසල්, කුසල්...
    පිදිය යුත්තන් පිදීම, ධම්ම පදයේ ප්‍රධාන දේවල් වැදගත් කියලත් තේරුම් ගියා...

    මේකෙන් කියන්නේ නෑ බුද්ධ ධර්මය අදහන කෙනෙක්ට විතරක් මේ දර්ශනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා...

    හැබැයි මේක තමයි universal theory එක කියලා තේරුම් ගියා...

    ඕගොල්ලෝ හිතන්නේ කොහොමද?

    සංවාදයට විවෘතයි...

    Ps - මම දැන් නිදහස් ගොවියෙක්... ✍️
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    471
    730
    93
    sponsored by :
    banner-still-768x116.jpg
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,453
    13,129
    113
    Keep Walking
    මගේ නං කී එක යෝනිසෝ මනසිකාරය. නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් යටපත් කරන්නත් මේකෙන් පුළුවන්.

    ඔය බර වචන වලට @rawatenna nam epa...

    Kusal akusal dekama karma.karma nan aye upadinawa.kusal karaganna one tamai.but kusal walinuth galawila nupadina tatweta enna one

    ඒක තමයි හැබැයි + - තියෙනවා... එහෙම ස්ටේට් එකක් තේරුම් ගන්නේ කොහොමද අපි?

    Loku idea ekak nam na mcn. Habai monahri parana awul athi. Ekai mechchra awul

    ඔව් මචං... මොන තත්වෙක තරාතිරමක හිටියත් ඉපදුනා කියන්නේ මේක පොදුයි නේද?

    Ice Cube Reaction GIF

    @Kalegana

    අයියෙ වරෙන්
    ඇවිල්ල වැදගෙන අහගනින්

    පල යන්න කොනට... 😘
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    56,382
    43,540
    113
    ඒක තමයි හැබැයි + - තියෙනවා... එහෙම ස්ටේට් එකක් තේරුම් ගන්නේ කොහොමද අපි?
    Isella + wedi karagena - yatapath karanawa.ipadila nethi + upaddanawa.ita passe + ekath atharinawa.-+ nupadina tatweta enawa
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,453
    13,129
    113
    Keep Walking
    Isella + wedi karagena - yatapath karanawa.ipadila nethi + upaddanawa.ita passe + ekath atharinawa.-+ nupadina tatweta enawa
    අපිට එහෙම ඉන්න බෑ නේ එදිනෙදා වැඩ කරද්දි... කොහොමද +- දෙකෙන් බේරිලා වැඩ කරන්නේ?

    කොහොමද ඔය මුලින් + - balance කරන්නේ කොහොමද ස්පීඩ් කරගන්නේ කොහොමද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    56,382
    43,540
    113
    අපිට එහෙම ඉන්න බෑ නේ එදිනෙදා වැඩ කරද්දි... කොහොමද +- දෙකෙන් බේරිලා වැඩ කරන්නේ?

    කොහොමද ඔය මුලින් + - balance කරන්නේ කොහොමද ස්පීඩ් කරගන්නේ කොහොමද?
    +- walin berenna taman nethi wenna one.+- kiyanne kriyawaliyak witarai ekata aythi karayek nethi wenawa rahat weddi.+- hambena pudgalayek nethi wenawa.+- balance karana eka laukika wedak.balance kara kiyaa galawenna be.ekath mohayak.
     
    • Like
    Reactions: Johnnie_Walker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    41,200
    1
    23,713
    113
    අපේ හිත තමයි ලෝකය නිර්මාණය කරන්නෙ
    ලෝකයට අර්ථයක් දෙන්නෙ
    ඒ නිසා කර්මය කියන එක මම විස්වාස කරනව ගොඩක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    30,342
    1
    18,582
    113
    කැළෑ පොජ්ජේ
    කර්ම කියලා එකක් නෑ බන්..

    නැවත ඉපදීමක් නෑ...එහෙම තියෙන්න බෑ තාර්කිකව...

    නිකන් හිතපන් උඹ අද දවසට හොඳ දේවල් 10ක් කරනවා, පව් වැඩ දෙකක් කරනවා...කොහෙද දැන් ඔය ටික ට්‍රැක් වෙන්නේ?? කවුද උඹගේ කර්මය පොත් තියන්නේ??

    ඊටත් එහා ගියොත්, උඹ මැරෙනවා නේ...මැරුනම උඹත් නෑ...කවුද උඹගේ කර්මය අච්චරයි මෙච්චරයි, උඹ දිව්‍යලෝක යනවා, උඹ අපායේ යනවා කියලා තීරණය කරන්නේ??

    මේ විදිහට හිතුවොත්, ඒක නිකන් හරියට සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා වගේ අදහසක් එනවා...උඹ කරන කියන ඔක්කොම බලන් ඉඳලා ගනන් හදනවා...

    ඒක වෙන්න බෑනේ...ඒ නිසා කියන්නේ...කර්ම කියලා එකක් නෑ...ඒක නිකන් පැච් එකක්...උඹ තේරුම් අරන් යහපත් මිනිහෙක් වෙන්නේ නැති නිසා, පවට බිය ඇති කරලා යහපත් කරනවා... එච්චරයි...

    බුද්ධාගම මම පිළිගන්නවා නැවත ඉපදීම සහ කර්මය කියන දෙක නැති වුනානම් (මම දන්න විදිහට බුදු දහමේ හරයේ ඕවා නෑ කොහොමත්) .

    ඔය නැවත ඉපදීම කියන්නේ අපි හිතනවා වගේ ඉපදීමක් නෙමෙයි...Stoicism වල ඊට වඩා හොඳ අදහසක් තියෙනවා.. palingenesis කියලා, ඒ කියන්නේ නැවත ඉපදීම කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් විදිහකට මාරු වීම..සිත් හැරීමකින් අලුත් මනුස්සයෙක් බිහි වීම...අපි කියන්නේ...මේ මූද කියලා කියන්නත් බෑ කියලා...ඒ වගේ...කතෝලික ආගමෙත් පොඩි ඒ ලඟින් යන එකක් තියෙනවා..

    මම නම් කියන්නේ ඕවා හරියට තේරුම් ගන්න ඕනේ බන්...නැත්තම් ජීවිත කාලයක් අපරාදේ...

    එක දර්ශනයක එල්ලිලා ඉන්න එපා...ඒ වගෙ තව තියෙන ඒවා හොඳට අධ්‍යයනය කරපන්...උඹටම තේරෙයි....

    කර්මය නෑ කියපූ නිසා කියන්නම්....දැන් කවුරුහරි බලු වැඩක් කරොත් අපි කියනවා තොට කර්මය පල දෙයි කියලා..අපිට පේන කාලයක වුනොත් කියනවා අන්න දැක්කද තොට පල දුන්නා කියලා, මැරෙනකන් ඌ සැපට හිටියොත් කියනවා පෙර පින් කරලා ඇති, මැරුණම පල දෙයි කියලා....බොරු බයිලා නේ..

    මිනිස්සු හිත රවට්ටන්න කියන කතා...ඔතන වෙන්නේ මෙහෙම දෙයක්...

    උඹ කාට හරි බලූ වැඩක් කරනවා කියපන්කෝ....ඕකට උඹට මොකුත් පවක් වත් මොන රෙද්දක් වත් වෙන්නේ නෑ...උඹ කරලා අවුරුදු 100ක් උනත් සැපේ ජීවත් වෙයි (දේශපාලුවෝ බලපන්කෝ)

    හැබැයි උඹ ජන්මයෙන්ම කුපාඩියෙක් නම්...කොයි වෙලෙත් කාට හරි කෙලවන්න නම් බලන්නේ..අන්න ඒ වගේ උන්ට ඉක්මනට කෙල වෙනවා...බලු වැඩ හැමදාම කරන්න බෑ...පත්තු වෙනවනේ...

    උදාහරණයක් විදිහට උඹ තට්ටු 10ක බිල්ඩිමක් උඩින් පැනලා අත පය නොකැඩී බේරෙන්න චානස් එකක් තියෙනවා...හැබැයි උඹට හැමදාම එහෙම පැනලා බේරෙන්න බෑනේ...

    අන්න ඕකයි සරලව කර්මය පල දෙනවා කියන්නේ...නැතුව වෙන දෙයක් නෑ බන්..
     
    Newatha ipadimak ne kiyala tamai buduhamduruwoth kivve.ipaduna kiyala hitan innawa.eka tamai avidyawa.
     
    • Like
    Reactions: kolavari

    ඔයාගෙ යාලුවෙක් ගමු
    ඒ යාලුව ඔයාට පේන්නෙ (අත් දකින්නෙ) එක විදියකට
    මම දකින්නෙ තව විදියකට.
    මේ ලෝකෙ තියෙන්නෙ අපි දකින විදිය විතරයි.
    ඇත්තටම මෙන්න මෙයයි ඒ යාලුව කියල කෙනෙක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    56,382
    43,540
    113
    Dan hitapu ubama ada retath kema kanawa kiyala hitan innawane.oka tamai saralawama newatha ipadima.hema kchanyema athiwela nethiwela yana eka penne ne.eka tamai avidyawa.