ලෝකේ සංචාරකයන්ට හිතකර රටවල් අතර ශ්‍රී ලංකාව තියෙන්නෙ පහලින්. ශ්‍රී ලංකාවට ලැබිලා තියන ප්‍රසාද ලකුණු ප්‍රමාණය 60% පමණයි. ඒවගේම ත්‍රස්තවාදී ප්‍රහාර, වංචා, ගමන් මළු පැහැරගැනීම, කාන්තා හිංසන වගේ දේවල් බහුල වශයෙන් සිදුවෙනවයි කියලා තමයි තියෙන්නේ.
https://www.travelsafe-abroad.com/sri-lanka/
https://www.travelsafe-abroad.com/sri-lanka/