Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Karuna Amman n 2015 Diary's Cover page
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්රදේශයේ ඡායාරෑපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියෙ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරෑප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියෙ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පලලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන. පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරෑප ශිල්පී අත්දැකීම් ප්රමාණවත්යයි විශ්වාසකරමි. මා තිහක් පමන පමන යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි.ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය. මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූවිට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්රහාරයෙන් යටත් වූ 207 ක් පමන වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉසසරහ දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය. මා ඔහුත් ඒ අවස්ථාවේ සිටයාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුර සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්... කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ? අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටියා"

https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10152890475041259/?type=1&theater

[YOUTUBE]UGATbXshNF0[/YOUTUBE]

ganan gannepa karuna amman den deshapremiyek ne

[QUOTE="barack obama, post: 17661881, member: 106093"] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10898156_10152890475041259_338264311900571892_n.jpg?oh=ebcb3a129f0f646dc4366d54fd2cc4fb&oe=54FA1B2A&__gda__=1429404435_9ced5bcf8eb7d5d87ab968c63fd8f1cc[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]"යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්රදේශයේ ඡායාරෑපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියෙ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරෑප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියෙ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පලලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන. පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරෑප ශිල්පී අත්දැකීම් ප්රමාණවත්යයි විශ්වාසකරමි. මා තිහක් පමන පමන යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි.ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය. මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූවිට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්රහාරයෙන් යටත් වූ 207 ක් පමන වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉසසරහ දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය. මා ඔහුත් ඒ අවස්ථාවේ සිටයාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුර සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්... කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ? අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටියා" [/COLOR][/SIZE] [URL="https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10152890475041259/?type=1&theater"]https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10152890475041259/?type=1&theater[/URL] [YOUTUBE]UGATbXshNF0[/YOUTUBE] [IMG]https://srilankanquest.files.wordpress.com/2012/06/ltte-brutal-attack.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ganan gannepa karuna amman den deshapremiyek ne [/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-FHts3sd2EYA/T7oohoIzS9I/AAAAAAAALhE/swymI4hRuJI/s1600/SF600.jpg[/IMG] [IMG]http://oi58.tinypic.com/14j484i.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom