Karuna Amman n 2015 Diary's Cover page

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10898156_10152890475041259_338264311900571892_n.jpg


    "යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්‍රදේශයේ ඡායාරෑපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියෙ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරෑප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියෙ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පලලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන. පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරෑප ශිල්පී අත්දැකීම් ප්‍රමාණවත්යයි විශ්වාසකරමි. මා තිහක් පමන පමන යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි.ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය. මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූවිට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්‍රහාරයෙන් යටත් වූ 207 ක් පමන වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉසසරහ දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය. මා ඔහුත් ඒ අවස්ථාවේ සිටයාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුර සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්... කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ? අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටියා"

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10152890475041259/?type=1&theater


    ltte-brutal-attack.jpg


    ganan gannepa karuna amman den deshapremiyek ne

    SF600.jpg


    14j484i.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං.....මචං.....මචං........
    ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගනින්.............

    කතාව ලියන හාදය ලොකු බොරුවක් ගහනවා....:dull:

    බොරුව තමා අල්ල ගත්ත සොල්දාදුවන්ට තව දුරටත් හෙල්මට් දැන්න ඉඩ දෙනව කියන එක කොටි......ලොල්ස්....

    අපේ යටත් වුනාට පස්සේ ඇසසිනේට් කරපු බොහෝ සොල්දාදුවන් ගේ යුධ ඇදුම් පවා මරන්න කලින් ගලව ගන්නවා උන්.......ඊට පස්සෙයි වෙඩි තියන්නේ හෝ බෙලි කපන්නේ.........:dull::dull:
    ඔය කොටි අපේ හමුදා කදවුරු සමතලා කරපු වෙලාවල් වලදී අපේ මැරිච්ච සොල්දාදුවන් ගේ ආයුධ විතරක් නෙවෙයි, බූට්ස්, හෙල්මට් පවා අරගෙන යනවා......ඒව උන්ට ලොකු සම්පත්. ඒහෙම එකේ කවුද මේ අතේ පැලවෙන ගජ බින්න ඇදබාන මහා ලොකු පත්‍ර කලාවේදියා??????

    අනේ උකේ.....ඕව කියපං දකුනේ ඉදන් ත්‍රිලට යුද්දෙට හුරේ දාපු උන්ට.....
    අපි දන්නව ෆ්‍රන්ට් එකේ උනේ මොනව ද කියලා........
    හෙල්මට් ගොඩක් තියයි මෙන්න කියලා සිහිවටනේ විදියට....ලොලේ ලොල්.....

    මේ කිරියෙ උනුත් මෙලෝ දෙයක් දන්නේ නැතුව, තර්කාණුකූල නොවන මේ වගේ දේවල් පිළිගන්නව නේ අම්මපා........:dull::dull::dull:

    කිලෝ නොවැම්බර් ගේ ඡායාරූපයක් හමුදා දිනපොතට දාපු එක කුජීතයි තමා......ඌට නිදහස් පක්ෂේ උප සභාපති කමක් දුන්න එකත් කුජීතයි තමා.....හැබැයි පවතින ආණ්ඩුව විවේචනය කරන උන් බොරුව වැපුරන්නේ මොන රෙද්දට ද????

    හොරු, තක්කඩි ගෙදර යවන්න ඕන තමා. නමුත් එක කරන්න ඕන උන් ගේ ක්‍රම වලට නෙවෙයි, අපේ මහත්මා ක්‍රමවලට...නැත්තං උන් ගේ ම ආණ්ඩුවේ වෙන වර්ෂන් එකක් එන්නේ.......

    උඹලගෙන් මට අහන්න තියෙන්නේ මෙච්චරයි........
    Time in memorial, we have been their victims. Touched, torn apart, beheaded......
    when we think to rise up against them, how can we resist them as long as we remain slaves to their heritage,
    to their ideology...????????

    පරපුරින් පරපුර උන් අප නිය ගලවා ලූහ, හිස් ගසා ලූහ, අප ඇග මස කැබලි කලෝය.
    රැහැණිව නැගිය යුතුය අප උන්ට.......
    එනමුත්,
    උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,

    උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????