Kasippu Gahapu ekak dala thiyanwada.. Menna bala ganin.

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    https://www.facebook.com/mirisa.lk/videos/1679076865664833/
    කවුද බං මේ පිස්සා කසිප්පු සාරගේ අසූචී කන මේ මොංගල් බල්ලා කියනවා කසිප්පු සාර නිදහස් නොකොහොලොත් ලක්ෂ තුනක් පාරට බස්සලා මෛත්‍රීපාල බල්ලෙක් වගේ ඇදලා එලියට දානවාළු හ්ම් බෙට්ට තමයි බලපන්කෝ පිස්සෙක් වගේ කතාකරන හැටි.

    මෙවන් වීඩියෝපට නොදනුවත් කමට ප්‍රචාරය කරනවා විය හැකියි.නමුත් රටේ
    පවතින නීතිය මේ අයුරින් අව භාවිතාවට ඉඩදීම කිසිසේත් අනුමත කළ නො හැක්කකි.
    මෙවන් අමන මෝඩ තකතිරුවන්ගේ නූගත්කම් ප්‍රකාශ කිරීමට නව රජය ඉඩ දී ඇත්තේ
    සමස්ථ ජනසමාජයම හෑල්ලුවට ලක්කිරීමටදැයි සැක සිතේ.මෙවන් අහිංසක
    තණකොල කන මෝඩයින්ගේ මීහරක් වැඩට ඉඩදී සිටිනුයේ සමස්ථ සමාජ ජාලා
    වලට පසුව තහංචි පැනවීමට විය හැකිය.කරුණාකර මේ අලුගුත්තේරුවා ඉන්න
    තැනකින් අතඩංගුවට ගෙන හෝ මේ මීහරකගෙ ඇත්ත නැත්ත පවුල් පරම්පරාවෙන්
    හෝ නිරවුල්ව අසා දැන ගැනීම රජයේ වගකීම වෙයි.එම පරීක්‍ෂණය නිවරැදිව
    කළහොත් සිංහලකමද එසේත් නැත්නම් නැවත යුද්ධයක් නිර්මාණය කිරීමේ
    මහින්දවාදී ත්‍රස්ථවාදයදැයි මනාව හඳුනා ගත හැකිය.සමාජ ජාලා භාවිතා කරන්නන්ටත්
    මතක් කිරීමක් අවශ්‍යනොවුනත් කිව යුත්තේ මාධ්‍ය නිදහස වල්බූරු නිදහසක් කරගැනීම දක්වා වර්ධනය කරගත යුතු නැත.මහින්ද යුගයේ මෙවන් දේ සිදු උනාද
    නූනාද මේ මැටි මෝල් පැටියා නොදන්නවා ඇත.මූට සහ මේවට උඩ ගෙඩි දෙන
    උන්ට තේරෙන්නත් එක්ක කොයි ලෝකෙ හිටියත් ඉදිරි පැය 48 ඇතුලත අතඩංගුවට
    නොගත හොත් මාධ්‍ය සදාචාරය වෙනුවෙන් අපටද දැඩි ක්‍රියාමාර්ග වලට එළඹීමට
    සිදුවනු ඇති බව ජනමාධ්‍ය ඇමැති තුමන්ට මතක් කරමු.හෙට දවස ජන ජීවිතයට
    වඩාත් සුභවාදී මාධ්‍ය භාවිතාවකට ඉඩ හදමු. -ශ්‍රී ලංකා ජන මාධ්‍ය පදනම