Kaspersky 2012...kis 2012

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    යාලුවනේ...කොහොමද ඉතින්....ඔන්න මේක තවම නොදන්න අයට පොඩි බඩුවක් ගෙනාවා...

    Kespersky internet security 2012 ඇවිල්ලා....
    kis2012scr.png


    මේක තවම beta එකක්....
    trial version විදිහට license කර ගත්තම දවස් 91 පාවිච්චි කරන්න පුළුවන්...full update කරන්නත් පුළුවන්... මේක ඉතින් ...නයාට මුගටියා වගේ...virus පේන්න බැ..:lol::lol:

    මෙතනින්
    download කර ගන්න....


    repost නම් සොරි වෙන්න ඕනි...තාමත් නොදන්න අයට දැන ගන්න දැන්මේ....

    rep දීලම commetnt
    එකක් දාලා යන්න....bump එකක් හරි දාලා යන්න නොදන්න අයට මේක දැන ගන්න....
     
    Last edited: