Kaspersky 2012

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කැස්පර්ස්කි ගැන විශ්වාස කරන අයට පුළුවන් දැන් අලුත්ම කැස්පර්ස්කි 2012 පාවිච්චි කරන්න.අලුත් එකේ ගොඩාක් අලුත් features එකතු කරල තියනවා.. දැනටමත් අපේ කට්ටිය මේක පාවිච්චි කරනවා ඇති.interface එක උනත් මාර ලස්සනයි.:D හැබැයි 2011 එකට වඩා ටිකක් memory usage එක නම් ටිකක් වැඩියි වගේ :rolleyes:
    Kaspersky Internet Security සහ Anti Virus කියල වර්ශන් දෙකක් තියනවා. කැමති එකක් ගන්න පුලුවන්.මම නම් දාලා තියෙන්නෙ Kaspersky Internet Security එක.
    big_box_kis.png
    big_box_kav.png

    මෙතනින් ගන්න පුලුවන්. Trial එක දවස් 90 ක් දෙන නිසා ඒක දාගෙන බලන්න.

    http://www.kaspersky.com/internet-security-2012


    මේ තියෙන්නෙ Main Interface එක. ලස්සනයි වගේම පහසුයි කලින් එකට වඩා.:cool:

    Kaspersky-Internet-Security-2012.jpg



    Application Control Alerts
    kaspersky-internet-security-2012-beta-2.jpg



    Kaspersky Tools
    Kaspersky-Internet-Security-2012-Beta-tools.jpg



    Scanner
    2qv5uzo.png



    Parental Control - මේකෙන් අනිත් ‍යූසර් අකවුන්ට් උනත් පාලනය කරන්න පුලුවන්
    30jsqh3.png


    File Advisor - ඕනම file එකක විශ්වාසනීය බව තහවුරු කරගන්න පුලුවන්.
    fc1t37.png




    URL Advisor - මේක නම් ගොඩක් වැදගත්. සයිට් එකකට යන්න කලින් ඒකෙ විශ්වාසනිය බව දැනගන්න පුලුවන්. විශේෂයෙන්ම ෆිශින් සයිට්ස් වලට කැස්පා යන්න දෙන්නෙ නෑ..:cool:
    29z642u.png



    Key Features


    • Kaspersky URL Advisor Marks web links with a color-coded tag that shows their danger level and allows you to choose whether to open them Improved!
    • Kaspersky File Advisor Checks file safety with a single click of the mouse New!
    • System Watcher Monitors suspicious application activities and allows you to roll back system changes made by malware Improved!
    • Application Control Restricts program access to personal data and system files according to the level of danger that each program presents Improved!
    • Safe Run Mode Lets you launch suspicious applications and websites in a special, isolated environment where they cannot harm your computer
    • Two-way personal firewall Protects against hacker attacks
    • Anti-Phishing and Anti-Spam technology Provides reliable protection for your personal information and guards against unwanted spam and adware Improved!
    • Parental Control Provides flexible and effective settings to keep children extra-safe when they use computers and the Internet Improved!
    • Completely redesigned interface Makes navigating around security settings inside Kaspersky Internet Security 2012 quick and easy New!

    ඔන්න ඔය වගේ ගොඩක් දේවල් අලුතෙන් එකතු කරල තියනවා... කැමති කට්ටිය ටෙස්ටින් පාරක දාල බලන්න,:yes:

    System Requirements


    Operating Systems Hardware Requirements
    • Microsoft Windows XP Home Edition (Service Pack 2 or higher)
    • Microsoft Windows XP Professional (Service Pack 2 or higher)
    • Microsoft Windows XP Professional 64-bit Edition (Service Pack 2 or higher)

    • Processor 800 MHz or higher
    • 512 MB available RAM

    • Microsoft Windows Vista Home Basic (32/64-Bit)
    • Microsoft Windows Vista Home Premium (32/64-Bit)
    • Microsoft Windows Vista Business (32/64-Bit)
    • Microsoft Windows Vista Enterprise (32/64-Bit)
    • Microsoft Windows Vista Ultimate (32/64-Bit)
    • Microsoft Windows 7 Starter
    • Microsoft Windows 7 Home Basic (32/64-Bit)
    • Microsoft Windows 7 Home Premium (32/64-Bit)
    • Microsoft Windows 7 Professional (32/64-Bit)
    • Microsoft Windows 7 Ultimate (32/64-Bit)

    • Processor 1 GHz or higher
    • 1 GB RAM (32-Bit) or 2 GB RAM (64-Bit)
    Required for all Installations
    • About 480 MB free space on the hard drive (depending on antivirus database size)
    • CD/DVD drive for installation of the program from CD ROM
    • Computer mouse
    • Internet connection for product activation
    • Microsoft Internet Explorer 6 or higher
    • Microsoft Windows Installer 2.0

    Please Note: Safe Run Mode doesn't work with Microsoft Windows XP 64-bit, and works with limitations on Microsoft Windows Vista 64-bit and Microsoft Windows 7 64-bit.

    Hardware Requirements for Netbooks
    • CPU: Intel Atom 1.6 Ghz
    • RAM: 1GB DDR2
    • Hard Disk: 160GB
    • Video Card: Intel GMA950
    • Screen: 10.1’’, 1024x600 widescreen
    • OS: Microsoft Windows XP Home Edition

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම ඕක install කළා. ඕක install කළාම මගේ internet Block වෙනවා. ඒ හින්දා මම ආයෙත් ඕක අයින් කළා

    පිස්සුද බන්. මගේ වැඩ කරන්නෙ ගිනි කසය වගේ.. කලින් එකට වඩා හොඳයි මචන්. :yes::yes:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචෝ මේකේ ක්‍රැක් තියනවද..? නැත්තන් අපි කොහෙන්ද මේවා දාන්නේ... :(
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions

    ලංකාවෙ ගනන් නම් දන්නෙ නෑ.
    :baffled::baffled::baffled:
    (මම සල්ලි දීලා ගත්තෙ නෑ නේ :sorry:)

    Lankawata thama avilla nehe.. :yes: mama hithanne 2011 stock eka ivara wela thamai genna inne kattiya.. mama eeye call ekak deela ahuwa. thama avilla ne kiwwa.
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ෆිශින් සයිට්ස් වලට කැස්පා යන්න දෙන්නෙ නෑ

    Machan fishing sites kiyanne monavada........
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෆිශින් සයිට්ස් වලට කැස්පා යන්න දෙන්නෙ නෑ

    Machan fishing sites kiyanne monavada........


    fishing නෙමෙයි මචන් ඕක phishing තමයි හරි වචනෙ. ඒ වගේ සයිට්ස් වලට ගියාම අපේ පාස්වර්ඩ්ස් වගේ සංවේදී තොරතුරු හොරකම් කරනවා.



    Phishing is a way of attempting to acquire sensitive information such as usernames, passwords and credit card details by masquerading as a trustworthy entity in an electronic communication.