Kaspersky Antivirus 2012 + Key

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    Kaspersky Anti-Virus 2012 is the backbone of your PC’s security system, delivering real-time protection from the latest malware and viruses. It works behind the scenes with intelligent scanning and small, frequent updates, while proactively protecting you from known and emerging Internet threats. Enjoy essential protection that won’t slow you down!

    kasperskyantivirus2012.png


    kasperskyantivirus2012.gif


    kasperskyantivirus20124.jpg


    download-icon.jpg

    Code:
    http://www.mediafire.com/?kmfsjt6gtqkh20w
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    කැස්‌පර්ස්‌කයි ලැබ් සහ ඒවියන් ටෙක්‌නොලොජීස්‌
    නවතම පරිගණක වෛරස්‌ ආරක්‍ෂණ පද්ධති හඳුන්වා දෙයි


    පරිගණක ආරක්‍ෂණ මෘදුකාංගවිසඳුම් පිළිබඳ ලොව ප්‍රමුඛ සමාගමක්‌ වන කැස්‌පර්ස්‌කයි ලැබ් සහ එහි දේශීය හවුල්කරු වන ඒවියන් ටෙක්‌නොලොජීස්‌ සමග එක්‌ව ඔවුන්ගේ නවතම පරිගණක ආරක්‍ෂණ විසඳුම් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

    ඒ අනුව ගෘහස්‌ථ පාරිභෝගිකයන් ස\හා වන කැස්‌පර්ස්‌කයි වෛරස්‌ ආරක්‍ෂන 2012 සහ කැස්‌පර්ස්‌කයි අන්තර්ජාල ආරක්‍ෂණ 2012 යන නිෂ්පාදන පසුගියදා කොළඹදී පැවැති උත්සවයකදී හඳුන්වාදෙනු ලැබීය.

    මෙම නිෂ්පාදන දෙකම අන්තර්ජාලය භාවිත කරන්නන්ට උපරිම ආරක්‍ෂාව සහ පහසුව සැලසීම සඳහා සැකසූ පරිගණක ආරක්‍ෂණ මෘදුකාංග වේ. ඒවියන් ටෙක්‌නොලොජීස්‌ පුද්ගලික සමාගම කැස්‌පර්ස්‌කයි වෛරස්‌ ආරක්‍ෂණ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා බලයලත් එකම නියෝජිතයා වේ.

    මෙම නිෂ්පාදන හඳුන්වාදීමේ අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස විදේශ රැකියා ඇමැති ඩිලාන් පෙරේරා, රුසියානු සමූහාණ්‌ඩුවේ මෙරට තානාපති ව්ලැඩිමීර් පී නික්‌හයිලොව් යන මහත්වරු සහභාගි වූහ.
    :lol::lol::lol::P

    http://www.divaina.com/2011/08/19/velanda04.html