වෛරස් ගාර්ඩ් එකක් ක්‍රෑක් කරල යූස්කරන එක රිස්ක් එකක් මචං
බම්ප්
මචං කැස්පර් වල කී එකෙන් විතරක් කලොත් දවස් 5කින් විතර අල්ලනව ගාර්ඩ් එක ක්‍රැක් කරල ටිකකාලයක් තියාගන්න පුලුවන් ඒකත් අල්ලන්න පුල්වන් මොකද අප්ඩේට්ස් එක්ක ගාර්ඩ් එකත් එඩිට් කරන්න පුලුවන් නිසා
ඒ උනාට key එකක් දාල කරන්න පුලුවන් නේද. බම්ප් එකට තෑන්ක්ස්...


මචං කැස්පර් වල කී එකෙන් විතරක් කලොත් දවස් 5කින් විතර අල්ලනව ගාර්ඩ් එක ක්‍රැක් කරල ටිකකාලයක් තියාගන්න පුලුවන් ඒකත් අල්ලන්න පුල්වන් මොකද අප්ඩේට්ස් එක්ක ගාර්ඩ් එකත් එඩිට් කරන්න පුලුවන් නිසා![]()

වැඩක් නැහැ යාළු.ඒක කැස්පා අල්ලනවා.සල්ලි දීලම කී එක ගන්න එක හොඳයි ක්‍රැක් කරනවට වැඩිය
Try This (But Not Sure Dear)
http://www.elakiri.com/forum/showthread.php?t=1078859
bump
trial එකක් හරි කමක් නැහැ බන්. මේ දවස් ටිකට... මගෙ පෙන් එකේ වයිරස් එකක්...
Use Avast! Free to scan for viruses...