මම kaspersky security cloud free ඉන්ස්ටොල් කරා. එකත් එක්ක windows defender තියෙනවා. මන් හිතුවේ kaspersky එක්ක ඉන්ස්ටොල් කරද්දි windows defender එක Disable වේයි කියලා. මේ 2කම තියෙන එක අවුල්ද?