kaspersky~trial~reseter

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    -Kaspersky-Antivirus-2013-13.0.1.4117-Beta-Mediafire-Link.png


    කලිනුත් දැම්ම මම trial resetter එකක්.මේ අලුත් එකක්.

    කරනේ මෙන්න මෙහෙම.
    මුලින්ම kaspersky open කරලා settings යන්න
    ඊට පස්සේ advance settings
    self defence කියන එකේ ටික් එක අයින් කරන්න
    prouection center යන්න

    genaral settings එකේ enable protection එකෙත් ටික් එක ඓන් කරන්න
    apply > Ok
    kaspersky close කරන්න.
    tray icon එකේ right click කරලා exit කරන්න.

    දැන් kaspersky trial reseter folder එක ඇතුලේ තියෙන KW.EXE එක උඩ right click කරලා run as administrator කරන්න.
    kaspersky world open උනාම එකේ tril life click කර
    universal trial reseter press කරනන
    restart promot එකක් එනවා.
    restart karanna
    හරිගියේ නැත්නම් කිහිපවතාවක් ට්‍රය් කරන්න.
    වැඩේ හරි ගියාම self defence eneble කරන්න.protection eneble කරන්න.

    වැඩේ අනිවා ගොඩ.එහෙනම් good luck.rep parak bari nam bump ekak වත්...

    කියන්න අමතක උනා සමහරු මන් කලින් දාපු එකේ tag දල තිබ්බ download karanna එපා key logger wage ewa thiyenawa kiyala:angry::angry: .එහෙම සැකයක් තියෙනවනම් වැඩේ කරපු ගමන් update පාරක් දැල් ෆුල් scan පාරක් දාන්න.

    මෙන්න link eka https://www.box.com/s/tdssuk4g7qnfj2ejzyea

     
    • Like
    Reactions: ilanganthilaka