mozart said:eka thami mama ahuwe.wenas da kiyala.
ea gollo karanne ape jana gee sanrakshanya wage scene ekak ne
habi ara widihata.Western instruments walin karal nang eka wenas wadak.......
habi..L.Ranwala kare,thibba dema neda?? ama dan ne nae ekai ahane...![]()
![]()
![]()
nadeeka western ma newi...kasuni nadeekai dennam.loke thiene...Folk music walin wada ganna ne hadenne...eka ne oya.Celtic,Latin,Bolivian,Irish( mekath celtic thami) wage music walin deyak karanne........ape minissu ahala nathi dewal assawane.....![]()
![]()
![]()
freednbeing said:Ranwala Mahathmaya gana mama wenama katha karannai inne... Eya kale ape tibuna jana geeya update karapu ekai. Nadeekath eka karanawa ne?
....... Hbi ranwala set eka..ewa tikak ada kaleta hariyanna podak modify karala athi...Nadeeka ge trcks dekak thunak nang thine....amum ma amu......Jana kavi...habi anik ewath ekka pora experiments karala thinewa........
...Distortion guitar parts dala.....ballad music ehamth dala thinewa...... Ranwala ge ewa Experiments nang dakala ne.....
..

මම දුන්න එක හම්බ වුණා නේද මචෝ..?mozart said:Nadeeka ekata thawa thawa dewal danwa.........argolla thiena ekama genwa witharai mama dakala thinee......... ekata aluth dewal danwa nang wadiya mama dakala........ mama ea gana podakkwath hoyala nathi nisa wadiya katha karanna nang dan nae macng![]()
![]()
![]()
![]()
![]()
....... Hbi ranwala set eka..ewa tikak ada kaleta hariyanna podak modify karala athi...Nadeeka ge trcks dekak thunak nang thine....amum ma amu......Jana kavi...habi anik ewath ekka pora experiments karala thinewa........
![]()
![]()
![]()
...Distortion guitar parts dala.....ballad music ehamth dala thinewa...... Ranwala ge ewa Experiments nang dakala ne.....
..
thinewang matah deepan![]()
![]()
![]()
![]()



AL1717 said:PATTA MACHO ELA KAUDA ME ARTES?
hamoma danagathamth kathi ne......මෙයා අහන්නේ ආර්ටිස්ට් ගැන නේ. එයා කියවල නෑ වගේ...mozart said:Kasun Kalhara kiyala ekek macng....kauruth porawa wadiya dane nee![]()
![]()
![]()
hamoma danagathamth kathi ne......
freednbeing said:මෙයා අහන්නේ ආර්ටිස්ට් ගැන නේ. එයා කියවල නෑ වගේ...

ඔව් නේ...mozart said:okomala artist la ne mama ithin hithuwa kassa gana kiyala.......mokada ithin porawath hugak aya dane nae ne..........
ea kiyane meya ahne.....Designer 225 gana ne........![]()
![]()
![]()
![]()
![]()
![]()
freednbeing said:මෙන්න අපේ designer255 යාළුවගෙ තවත් අළුත් එකක්... මේකත් එළම තමයි...
මේ සින්දුව ගැන කියන්න දෙයක් නෑනේ...
කියන්නේ අමල්.
ලියල තියෙන්නෙ චාමින්ද රත්නසූරිය.
සංගීතය කසුන්ගේ.

එහෙමද?mozart said:pora kiwwa.....radical premaya....ekata ekek karanwa kiyala.mama meka ekath ekka danna hitiyee![]()
![]()
![]()



freednbeing said:එහෙමද?
අප්පා රැඩිකල් ප්‍රේමයට මොනව කරයිද මූ...![]()
මෙයාට EK එන්න කිව්ව නම් නියමයි නේ?![]()

රැඩිකල් ප්‍රේමය කියන්නෙ ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙන සින්දුවක්. ඒකට මොන විධියෙවත් රූපාවලියක් (Visual) නැත්නම් හොඳයි. මොකද අපේ හිතේ මැවෙන දේ විනාශ කරයි රූපාවලියෙන්...mozart said:eka nang athha.....Radical premaya ta ehema lesiyen visual ekak karanna amarui....
anika pic ekak...video ekak nang monwa hari dganna puluwan...![]()
![]()
![]()
freednbeing said:රැඩිකල් ප්‍රේමය කියන්නෙ ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙන සින්දුවක්. ඒකට මොන විධියෙවත් රූපාවලියක් (Visual) නැත්නම් හොඳයි. මොකද අපේ හිතේ මැවෙන දේ විනාශ කරයි රූපාවලියෙන්...
එක අතකට චිත්‍රයක් නම් හොඳයි වගේ.
KK කාරයා කැමති නෑ විෂුවල් වලට. එයාට මල පනියිද?