Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kasunKDP wetha prashnayak....................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Oba transgender Una da?

Ehema unoth oyata prashnayak nadda laga gedarawalwala Inna un kohomada response karai da kiyala?

Kohomada ewata muna denne?

Kasun pukasun karanna puluwan widiye moda minissu Inna Bari na.

dokekge liyamanak

මම වැඩිය පෝස්ට් දාන්නේ නෑඉ ෆේස්බුක් වල. ඒත් මේක දාන්න ලගදී මන් දැකපු සිද්ධි කිහිපයක් හේතු උනා.සමලි/න්ගික මිනිස්සුන්ව හාස්‍යට මාතෘකාවක් වෙලා ගොඩක් අයට.ඇත්තටම දැක්කම ගොඩක් කනගාටුයි අවුරුදු 2500 ක ප්‍රෞඪ තිහාසයක් දරන සින්හල බෞද්දයෝ මෛත්‍රී කරන්නේ cisgender heterosexual මිනිස්සුන්ට විතරයි වගේ.ගොඩක් අය හිතන් ඉන්නේ cisgender heterosexual වෙච්ච තමන් තමයි උසස් ජාතිය අනික් homosexual , bisexual , demisexual , pansexual , asexual , transgender , intersex , androgynous etc ජනතාව පහත් සහ ඔවුන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ ඔවුන් අපේ හාස්‍යට ලක් විය යුතුයි කියලා. ඇයි ඔවුන ඔබ හා සමානව ජීවත් වෙන්න අයිතියක් නැත්තෙ? මෙයත් වර්ගවාදයට නොදෙවෙනි. මනුශයෙක් ලි/න්ගික දිශානතිය පදනම් කරගෙන හාස්‍යට ලක් කිරීම මේ රටේ නාට්‍යමය අන්ගයක් බවටත් පත් වෙලා බව ඇතැම් teledramas වලින් පේනවා දැක්කම ස්‍රී ලාන්කිකයෙක් විදියට මම නම් ලැජ්ජ වෙනවා.ඔබ එවැනි අවස්ථාවක ඔවුන් සමච්චලයට ලක් කොට සතුටු වෙනවා නම් ලැජ්ජ විය යුතුයි.පොඩි කාලේ ඉදන් ම මේ සමාජය පුරුදු කරලා තියෙන්නේ කාටුන් වල චිත්‍රපට වල නාටක වල ඉදලා විශ්වවිද්‍යාලය තුල පවා කෙනෙක්ට වැරදීමක් වෙනවා , කෙනෙක්ට කරදරයක් සිදුවෙනවා දැකලා හිනා වෙන්න, කොටින් ම මනුස්සයෙක් බිම වැටිලා අතේ තිබුනු දේවල් තැන තැන හැලෙනවා දැකලා බඩ අල්ලන් හිනා වෙන තුච්ච ගනයේ වැඩිහිටියන් මා දැක තිබෙනවා මෙ රටේ.ඒක ගැන වෙන ම කතා කල යුතුයි…….සාමාන්‍ය ජනතාවට වඩා ඉහත කී LGBTAIQ ප්‍රමුක අපගමනය වූ ප්‍රජාව කිසිම වැරැද්දක් නොකර නිතරම හාස්‍යට ලක් වෙනවා.කෙනෙකුට වෙනස් කර ගන්න බැරි දෙයක් වෙනුවෙන් ඔවුන් හාස්‍යට ලක් කල යුතු ද? කෙනෙක්ගේ අතේ/ කකුලේ ඇගිල්ලක් වැඩිපුර පිහිටියොත් ඔබ ඔහු/ඇය ව සමච්චලයට ලක් කරන පුද්ගලයන් දැක තිබේ ද? එවැනි අසත්පුරුශයනුත් සමලි/න්ගික, පාරලි/න්ගික ප්‍රජාව සමච්චලයට ලක් කරන ඔබත් අතර කිසි දු වෙනසක් නැත.මක්නිසද යත් ඔබත් සමච්චලයට ලක් කරන්නේ ඔවුන්ට වෙනස් කර ගත නොහැකි දෙයක්.අහ් අමතක උනා මම ඉහත සදහන් කරපු විවිධාකාර ජනතාව ගැන ගොඩක් අය දන්නේ නැහැ.ගොඩක් අය දන්නේ සමලි/න්ගික කියන කොට්ටාසය පමණයි වගේ මට පෙනුනේ. medical professionalsලා පවා මෙකි ප්‍රජාව ගැන තියෙන දැනුම ගොඩක් අඩු වීම ගැන ඇත්තෙන් ම කනගාටුයි.මම කරුනු කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්. gender සහ biological sex දෙක සමාන නැහැ.අපි ගොඩක් වෙලාවට application එකක් fill කරද්දී gender එක විදියට biological sex තමා දාන්නේ. ඇත්තටම ඒක වැරදී. gender යනු ඔබ ඔබව හදුනා ගන්නා විදියයි.දෙමවුපියන් , සගයින් ඔබව දකින විදිය වත් ඔබේ උප්පැන්න සහතිකයේ සදහන්ව ඇති දේ වත් නෙමෙයි. biological sex යනු ජීවවිද්‍යාත්මකව ඔබ කවරෙක් ද යන්නයි.බොහෝ දෙනෙක් biological sex සහ gender සමාන වෙන විදියටයි ඉපදෙන්නේ.එවැන්නන් හදුන්වන්නේ cisgender යනුවෙන්.තවත් කොටසක් ඉන්නවා එසේ සමාන නොවන අය ඔවුන් පාරලි/න්ගික / ස/න්ක්රාන්තිසමජභාවී/ transgender ලෙස හදුන්වයි. ඔවුන්ට දැනෙන්නේ සහ ඔව්න්ගේ මොලය හැසිරෙන්නේ විරුද්ද ලි/න්ගික ආකාරයටයි. 11000 : 1 අනුපාත්යෙන් ඕනෑ ම සමාජයක ඕනෑ ම රටක ඕනෑ ම පරිසරයක cisgender transgender මිනිසුන් උපදී.ඔබ cisgender ද transgender ද යන්න ඔබේ උපතේදිම තීරනය වී අවසානයි.ඔබ පිරිමියෙක් නම් මම ඔබට කියනවා ‘ ඔයා කෙල්ලෙක් විදියට අදින්න හැසිරෙන්න ’ කියා.ඔබට එය දැනෙන්නේ හිර්හැරයක් සේ නොවේ ද? එය ඔවුන්ටත් දැනෙන්නේ එසේ මයි.ඔබ ගැහැනියක් නම් ඔබට මම කියනවා “අද ඉදන් උබ කොල්ලෙක් සරම් ඇදපන් ලිප්ස්ටික් කියුටෙක්ස් විසික් කරපිය ‘ කියලා ඔබ එයට එකගද? ඔබට එය දැනෙන්නේ යම් සේ ද පාරලි/න්ගික ගැහැනිය ද එය එසේ දකී.පරලි/න්ගික ස්ත්‍රීන් ඉතා බහුලලෙස හින්සාවට ලක් කරනු ලබන්නේත් සාමාන්‍ය කතුන්ට ගරුසරු ඇතිව සලකනු ලබන්නේත් මන්ද?ඔවුනුත් මනසින් කතුන්මය.මේක දිග වැඩි උනා.ඊලග කොටසින් අනික් කොට්ටාසයන් ගැන දැනුවත් කරන්නම්. -මහේශ්

[QUOTE="EkLadka, post: 24170732, member: 569283"] [SIZE="5"]Oba transgender Una da? Ehema unoth oyata prashnayak nadda laga gedarawalwala Inna un kohomada response karai da kiyala? Kohomada ewata muna denne? Kasun pukasun karanna puluwan widiye moda minissu Inna Bari na.:angry: [/SIZE][SIZE="5"][B]dokekge liyamanak මම වැඩිය පෝස්ට් දාන්නේ නෑඉ ෆේස්බුක් වල. ඒත් මේක දාන්න ලගදී මන් දැකපු සිද්ධි කිහිපයක් හේතු උනා.සමලි/න්ගික මිනිස්සුන්ව හාස්‍යට මාතෘකාවක් වෙලා ගොඩක් අයට.ඇත්තටම දැක්කම ගොඩක් කනගාටුයි අවුරුදු 2500 ක ප්‍රෞඪ තිහාසයක් දරන සින්හල බෞද්දයෝ මෛත්‍රී කරන්නේ cisgender heterosexual මිනිස්සුන්ට විතරයි වගේ.ගොඩක් අය හිතන් ඉන්නේ cisgender heterosexual වෙච්ච තමන් තමයි උසස් ජාතිය අනික් homosexual , bisexual , demisexual , pansexual , asexual , transgender , intersex , androgynous etc ජනතාව පහත් සහ ඔවුන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ ඔවුන් අපේ හාස්‍යට ලක් විය යුතුයි කියලා. ඇයි ඔවුන ඔබ හා සමානව ජීවත් වෙන්න අයිතියක් නැත්තෙ? මෙයත් වර්ගවාදයට නොදෙවෙනි. මනුශයෙක් ලි/න්ගික දිශානතිය පදනම් කරගෙන හාස්‍යට ලක් කිරීම මේ රටේ නාට්‍යමය අන්ගයක් බවටත් පත් වෙලා බව ඇතැම් teledramas වලින් පේනවා දැක්කම ස්‍රී ලාන්කිකයෙක් විදියට මම නම් ලැජ්ජ වෙනවා.ඔබ එවැනි අවස්ථාවක ඔවුන් සමච්චලයට ලක් කොට සතුටු වෙනවා නම් ලැජ්ජ විය යුතුයි.පොඩි කාලේ ඉදන් ම මේ සමාජය පුරුදු කරලා තියෙන්නේ කාටුන් වල චිත්‍රපට වල නාටක වල ඉදලා විශ්වවිද්‍යාලය තුල පවා කෙනෙක්ට වැරදීමක් වෙනවා , කෙනෙක්ට කරදරයක් සිදුවෙනවා දැකලා හිනා වෙන්න, කොටින් ම මනුස්සයෙක් බිම වැටිලා අතේ තිබුනු දේවල් තැන තැන හැලෙනවා දැකලා බඩ අල්ලන් හිනා වෙන තුච්ච ගනයේ වැඩිහිටියන් මා දැක තිබෙනවා මෙ රටේ.ඒක ගැන වෙන ම කතා කල යුතුයි…….සාමාන්‍ය ජනතාවට වඩා ඉහත කී LGBTAIQ ප්‍රමුක අපගමනය වූ ප්‍රජාව කිසිම වැරැද්දක් නොකර නිතරම හාස්‍යට ලක් වෙනවා.කෙනෙකුට වෙනස් කර ගන්න බැරි දෙයක් වෙනුවෙන් ඔවුන් හාස්‍යට ලක් කල යුතු ද? කෙනෙක්ගේ අතේ/ කකුලේ ඇගිල්ලක් වැඩිපුර පිහිටියොත් ඔබ ඔහු/ඇය ව සමච්චලයට ලක් කරන පුද්ගලයන් දැක තිබේ ද? එවැනි අසත්පුරුශයනුත් සමලි/න්ගික, පාරලි/න්ගික ප්‍රජාව සමච්චලයට ලක් කරන ඔබත් අතර කිසි දු වෙනසක් නැත.මක්නිසද යත් ඔබත් සමච්චලයට ලක් කරන්නේ ඔවුන්ට වෙනස් කර ගත නොහැකි දෙයක්.අහ් අමතක උනා මම ඉහත සදහන් කරපු විවිධාකාර ජනතාව ගැන ගොඩක් අය දන්නේ නැහැ.ගොඩක් අය දන්නේ සමලි/න්ගික කියන කොට්ටාසය පමණයි වගේ මට පෙනුනේ. medical professionalsලා පවා මෙකි ප්‍රජාව ගැන තියෙන දැනුම ගොඩක් අඩු වීම ගැන ඇත්තෙන් ම කනගාටුයි.මම කරුනු කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්. gender සහ biological sex දෙක සමාන නැහැ.අපි ගොඩක් වෙලාවට application එකක් fill කරද්දී gender එක විදියට biological sex තමා දාන්නේ. ඇත්තටම ඒක වැරදී. gender යනු ඔබ ඔබව හදුනා ගන්නා විදියයි.දෙමවුපියන් , සගයින් ඔබව දකින විදිය වත් ඔබේ උප්පැන්න සහතිකයේ සදහන්ව ඇති දේ වත් නෙමෙයි. biological sex යනු ජීවවිද්‍යාත්මකව ඔබ කවරෙක් ද යන්නයි.බොහෝ දෙනෙක් biological sex සහ gender සමාන වෙන විදියටයි ඉපදෙන්නේ.එවැන්නන් හදුන්වන්නේ cisgender යනුවෙන්.තවත් කොටසක් ඉන්නවා එසේ සමාන නොවන අය ඔවුන් පාරලි/න්ගික / ස/න්ක්රාන්තිසමජභාවී/ transgender ලෙස හදුන්වයි. ඔවුන්ට දැනෙන්නේ සහ ඔව්න්ගේ මොලය හැසිරෙන්නේ විරුද්ද ලි/න්ගික ආකාරයටයි. 11000 : 1 අනුපාත්යෙන් ඕනෑ ම සමාජයක ඕනෑ ම රටක ඕනෑ ම පරිසරයක cisgender transgender මිනිසුන් උපදී.ඔබ cisgender ද transgender ද යන්න ඔබේ උපතේදිම තීරනය වී අවසානයි.ඔබ පිරිමියෙක් නම් මම ඔබට කියනවා ‘ ඔයා කෙල්ලෙක් විදියට අදින්න හැසිරෙන්න ’ කියා.ඔබට එය දැනෙන්නේ හිර්හැරයක් සේ නොවේ ද? එය ඔවුන්ටත් දැනෙන්නේ එසේ මයි.ඔබ ගැහැනියක් නම් ඔබට මම කියනවා “අද ඉදන් උබ කොල්ලෙක් සරම් ඇදපන් ලිප්ස්ටික් කියුටෙක්ස් විසික් කරපිය ‘ කියලා ඔබ එයට එකගද? ඔබට එය දැනෙන්නේ යම් සේ ද පාරලි/න්ගික ගැහැනිය ද එය එසේ දකී.පරලි/න්ගික ස්ත්‍රීන් ඉතා බහුලලෙස හින්සාවට ලක් කරනු ලබන්නේත් සාමාන්‍ය කතුන්ට ගරුසරු ඇතිව සලකනු ලබන්නේත් මන්ද?ඔවුනුත් මනසින් කතුන්මය.මේක දිග වැඩි උනා.ඊලග කොටසින් අනික් කොට්ටාසයන් ගැන දැනුවත් කරන්නම්. -මහේශ්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom