kasunKDP wetha prashnayak....................

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Oba transgender Una da?
    Ehema unoth oyata prashnayak nadda laga gedarawalwala Inna un kohomada response karai da kiyala?
    Kohomada ewata muna denne?
    Kasun pukasun karanna puluwan widiye moda minissu Inna Bari na.:angry:
    dokekge liyamanak
    මම වැඩිය පෝස්ට් දාන්නේ නෑඉ ෆේස්බුක් වල. ඒත් මේක දාන්න ලගදී මන් දැකපු සිද්ධි කිහිපයක් හේතු උනා.සමලි/න්ගික මිනිස්සුන්ව හාස්‍යට මාතෘකාවක් වෙලා ගොඩක් අයට.ඇත්තටම දැක්කම ගොඩක් කනගාටුයි අවුරුදු 2500 ක ප්‍රෞඪ තිහාසයක් දරන සින්හල බෞද්දයෝ මෛත්‍රී කරන්නේ cisgender heterosexual මිනිස්සුන්ට විතරයි වගේ.ගොඩක් අය හිතන් ඉන්නේ cisgender heterosexual වෙච්ච තමන් තමයි උසස් ජාතිය අනික් homosexual , bisexual , demisexual , pansexual , asexual , transgender , intersex , androgynous etc ජනතාව පහත් සහ ඔවුන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ ඔවුන් අපේ හාස්‍යට ලක් විය යුතුයි කියලා. ඇයි ඔවුන ඔබ හා සමානව ජීවත් වෙන්න අයිතියක් නැත්තෙ? මෙයත් වර්ගවාදයට නොදෙවෙනි. මනුශ‍යෙක් ලි/න්ගික දිශානතිය පදනම් කරගෙන හාස්‍යට ලක් කිරීම මේ රටේ නාට්‍යමය අන්ගයක් බවටත් පත් වෙලා බව ඇතැම් teledramas වලින් පේනවා දැක්කම ස්‍රී ලාන්කිකයෙක් විදියට මම නම් ලැජ්ජ වෙනවා.ඔබ එවැනි අවස්ථාවක ඔවුන් සමච්චලයට ලක් කොට සතුටු වෙනවා නම් ලැජ්ජ විය යුතුයි.පොඩි කාලේ ඉදන් ම මේ සමාජය පුරුදු කරලා තියෙන්නේ කාටුන් වල චිත්‍රපට වල නාටක වල ඉදලා විශ්වවිද්‍යාලය තුල පවා කෙනෙක්ට වැරදීමක් වෙනවා , කෙනෙක්ට කරදරයක් සිදුවෙනවා දැකලා හිනා වෙන්න, කොටින් ම මනුස්සයෙක් බිම වැටිලා අතේ තිබුනු දේවල් තැන තැන හැලෙනවා දැකලා බඩ අල්ලන් හිනා වෙන තුච්ච ගනයේ වැඩිහිටියන් මා දැක තිබෙනවා මෙ රටේ.ඒක ගැන වෙන ම කතා කල යුතුයි…….සාමාන්‍ය ජනතාවට වඩා ඉහත කී LGBTAIQ ප්‍රමුක අපගමනය වූ ප්‍රජාව කිසිම වැරැද්දක් නොකර නිතරම හාස්‍යට ලක් වෙනවා.කෙනෙකුට වෙනස් කර ගන්න බැරි දෙයක් වෙනුවෙන් ඔවුන් හාස්‍යට ලක් කල යුතු ද? කෙනෙක්ගේ අතේ/ කකුලේ ඇගිල්ලක් වැඩිපුර පිහිටියොත් ඔබ ඔහු/ඇය ව සමච්චලයට ලක් කරන පුද්ගලයන් දැක තිබේ ද? එවැනි අසත්පුරුශයනුත් සමලි/න්ගික, පාරලි/න්ගික ප්‍රජාව සමච්චලයට ලක් කරන ඔබත් අතර කිසි දු වෙනසක් නැත.මක්නිසද යත් ඔබත් සමච්චලයට ලක් කරන්නේ ඔවුන්ට වෙනස් කර ගත නොහැකි දෙයක්.අහ් අමතක උනා මම ඉහත සදහන් කරපු විවිධාකාර ජනතාව ගැන ගොඩක් අය දන්නේ නැහැ.ගොඩක් අය දන්නේ සමලි/න්ගික කියන කොට්ටාසය පමණයි වගේ මට පෙනුනේ. medical professionalsලා පවා මෙකි ප්‍රජාව ගැන තියෙන දැනුම ගොඩක් අඩු වීම ගැන ඇත්තෙන් ම කනගාටුයි.මම කරුනු කිහිපයක් කෙටියෙන් විස්තර කරන්නම්. gender සහ biological sex දෙක සමාන නැහැ.අපි ගොඩක් වෙලාවට application එකක් fill කරද්දී gender එක විදියට biological sex තමා දාන්නේ. ඇත්තටම ඒක වැරදී. gender යනු ඔබ ඔබව හදුනා ගන්නා විදියයි.දෙමවුපියන් , සගයින් ඔබව දකින විදිය වත් ඔබේ උප්පැන්න සහතිකයේ සදහන්ව ඇති දේ වත් නෙමෙයි. biological sex යනු ජීවවිද්‍යාත්මකව ඔබ කවරෙක් ද යන්නයි.බොහෝ දෙනෙක් biological sex සහ gender සමාන වෙන විදියටයි ඉපදෙන්නේ.එවැන්නන් හදුන්වන්නේ cisgender යනුවෙන්.තවත් කොටසක් ඉන්නවා එසේ සමාන නොවන අය ඔවුන් පාරලි/න්ගික / ස/න්ක්‍රාන්තිසමජභාවී/ transgender ලෙස හදුන්වයි. ඔවුන්ට දැනෙන්නේ සහ ඔව්න්ගේ මොලය හැසිරෙන්නේ විරුද්ද ලි/න්ගික ආකාරයටයි. 11000 : 1 අනුපාත්යෙන් ඕනෑ ම සමාජයක ඕනෑ ම රටක ඕනෑ ම පරිසරයක cisgender transgender මිනිසුන් උපදී.ඔබ cisgender ද transgender ද යන්න ඔබේ උපතේදිම තීරනය වී අවසානයි.ඔබ පිරිමියෙක් නම් මම ඔබට කියනවා ‘ ඔයා කෙල්ලෙක් විදියට අදින්න හැසිරෙන්න ’ කියා.ඔබට එය දැනෙන්නේ හිර්හැරයක් සේ නොවේ ද? එය ඔවුන්ටත් දැනෙන්නේ එසේ මයි.ඔබ ගැහැනියක් නම් ඔබට මම කියනවා “අද ඉදන් උබ කොල්ලෙක් සරම් ඇදපන් ලිප්ස්ටික් කියුටෙක්ස් විසික් කරපිය ‘ කියලා ඔබ එයට එකගද? ඔබට එය දැනෙන්නේ යම් සේ ද පාරලි/න්ගික ගැහැනිය ද එය එසේ දකී.පරලි/න්ගික ස්ත්‍රීන් ඉතා බහුලලෙස හින්සාවට ලක් කරනු ලබන්නේත් සාමාන්‍ය කතුන්ට ගරුසරු ඇතිව සලකනු ලබන්නේත් මන්ද?ඔවුනුත් මනසින් කතුන්මය.මේක දිග වැඩි උනා.ඊලග කොටසින් අනික් කොට්ටාසයන් ගැන දැනුවත් කරන්නම්. -මහේශ්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kasun transgender වුනාම මම ඌව/ඒකිව බඳින්න ඉන්නෙ :angry: තෝ පල යන්න. මමයි මුලිංම බුක් කලේ :angry: තෝ ගිහිං වෙන එකෙක්/එකියක් හොයාගනිං රෙද්ද
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Kasun transgender වුනාම මම ඌව/ඒකිව බඳින්න ඉන්නෙ :angry: තෝ පල යන්න. මමයි මුලිංම බුක් කලේ :angry: තෝ ගිහිං වෙන එකෙක්/එකියක් හොයාගනිං රෙද්ද

    Ane Epa Mata kellek inno
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Biological

    There are Male,
    Female
    Male with hormone imbalances
    Female with hormone imbalances
    And Kleinfelter Syndrome and Turner Syndrome
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Biological

    There are Male,
    Female
    Male with hormone imbalances
    Female with hormone imbalances
    And Kleinfelter Syndrome and Turner Syndrome

    Ehema ekak Ne ban hormone level ekei sexuality ekei kisima sambandayak Ne. Hormone walin neme gender eka decide karanne mole identify karaganna widiyen. Habai biological sex mehema spectrum ekak thiyenawa

    Xyy super Male
    Xy male
    Xxy intersex
    Xx female
    Xxx super female
    Ekai genetically sex kiyanne
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    LGBT එකේ තව අකුරු එකතු වෙලාද? :rolleyes:
    ඕවලට මානසික රෝග කියලා කියන්නේ. ඉන්නවා නම් ඉන්න පුළුවන් Male, Female and transgender 3 විතරයි. අනිත් ඔක්කොම මාසික රෝග. අනිත් දේ තමයි ඕන කෙනෙක් ට ඕන මගුලක් ගැන ඕන අදහසක් තියාගන්න පුළුවන් හැබැයි බලෙන් අපේ ඇඟේ ඔය මගුල් ගහන්න එන්න එපා.

    Screenshot_20190119-010702__01.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    LGBT එකේ තව අකුරු එකතු වෙලාද? :rolleyes:
    ඕවලට මානසික රෝග කියලා කියන්නේ. ඉන්නවා නම් ඉන්න පුළුවන් Male, Female and transgender 3 විතරයි. අනිත් ඔක්කොම මාසික රෝග. අනිත් දේ තමයි ඕන කෙනෙක් ට ඕන මගුලක් ගැන ඕන අදහසක් තියාගන්න පුළුවන් හැබැයි බලෙන් අපේ ඇඟේ ඔය මගුල් ගහන්න එන්න එපා.

    View attachment 74901

    පිස්සුද බං. සේරම කැඳ හැලියක් වෙලා තියෙන්නෙ. දැන් සුද්දො කොල්ලෙක් ඌ කෙල්ලෙක් කියල හිතං ඉන්නවනං ඒකත් උගෙ අයිතිය කියල පිලිගන්නෙ. :baffled: :sorry: අනේ මන්ද.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ehema ekak Ne ban hormone level ekei sexuality ekei kisima sambandayak Ne. Hormone walin neme gender eka decide karanne mole identify karaganna widiyen. Habai biological sex mehema spectrum ekak thiyenawa

    Xyy super Male
    Xy male
    Xxy intersex
    Xx female
    Xxx super female
    Ekai genetically sex kiyanne

    XX or Xy හැර අනිත් ඔක්කොම ගන්නෙ Mutation විදියට. හෝමෝන ලොකු බලපෑමක් කරනව හැම දේටම. ගොඩක් Trans වෙන්නෙ Teen කාලෙ හෝමෝන imbalance උන කොල්ලො
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kasun transgender වුනාම මම ඌව/ඒකිව බඳින්න ඉන්නෙ :angry: තෝ පල යන්න. මමයි මුලිංම බුක් කලේ :angry: තෝ ගිහිං වෙන එකෙක්/එකියක් හොයාගනිං රෙද්ද

    uba ai ocahra uta kamati ? mokakda tiyana vishshatawaya :confused:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    XX or Xy හැර අනිත් ඔක්කොම ගන්නෙ Mutation විදියට. හෝමෝන ලොකු බලපෑමක් කරනව හැම දේටම. ගොඩක් Trans වෙන්නෙ Teen කාලෙ හෝමෝන imbalance උන කොල්ලො

    Apita uganne consultant dokku uba body chemistry biochemistry karala nane
    Uba professor kenek Da unta Wada eha giya kenek da ban
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    LGBT එකේ තව අකුරු එකතු වෙලාද? :rolleyes:
    ඕවලට මානසික රෝග කියලා කියන්නේ. ඉන්නවා නම් ඉන්න පුළුවන් Male, Female and transgender 3 විතරයි. අනිත් ඔක්කොම මාසික රෝග. අනිත් දේ තමයි ඕන කෙනෙක් ට ඕන මගුලක් ගැන ඕන අදහසක් තියාගන්න පුළුවන් හැබැයි බලෙන් අපේ ඇඟේ ඔය මගුල් ගහන්න එන්න එපා.

    View attachment 74901

    Ube age gahuwe kauda thota one nathi Nam nobala idapan. E unath ubata right ekak Ne egollonwa discriminate karanna
    Uba psychiatrist kenek Da ohoma kiyanna.
    Ube educational qualifications researches dapanko
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    පිස්සුද බං. සේරම කැඳ හැලියක් වෙලා තියෙන්නෙ. දැන් සුද්දො කොල්ලෙක් ඌ කෙල්ලෙක් කියල හිතං ඉන්නවනං ඒකත් උගෙ අයිතිය කියල පිලිගන්නෙ. :baffled: :sorry: අනේ මන්ද.

    :yes:
    මේ ළඟකදී දැක්කා article එක්ක German ගැනු කෙනෙක් Black වෙන්න බෙහෙත් අරන් කියනවා එයා එයාව හදුන්වා ගන්නේ කළු ජාතිකයෙක් විඳියට කියලා. :rofl:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ubalage age balen Gahanne Ne uba gay weyan trans weyan kiyala
    Me minissu nikam aparade kon kirim nisa unge jiwithe unge educational rights health rights Anik un nathi karana eka nawaththanmai one. Modahu$%% kiyana Sinhala notherenakota meka kohoma therennadah?
    Me doctor kiyala thiyenne trans un muhuna Dena siddi gana.
    Uba kollek Nam uba kamathi Da kellek widiyata Inna? Ehema thamai trans unuth.ubata balen genu widiyata Inna kiyaddi epaa wenne nadda
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Trans wena unge process eka karanna Kalin hormone profiles normal un ekka compare karanawa
    Kisima wenasak Ne

    Owa oppu karanna ba eka ekkenage matheta anuwa hema dema hedagassawaganna puluwan thaama niyamayak wela nathi nisa. Hormone therapy kiyala ekak thiyenne mokatada ethakota. Anith eka thamai owa theory. Ona tharam research article athi. Google scholar eke. Anika trans kiyana eka dawasin dekin wena ekak nemei ohoma test karanna.. Sex hormone gena onatharam research article athi. Sampoorna sex related behavior ekama wenas wenna puluwan mm kiyawala thiyana widiyata.