Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Katata kela unanawa mewa balanakota
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ යූටුයුබර් ඒ ගැන කමෙන්ට් එකක් දාලා.

ශ්‍රී ලාංකිකයිනි, මෙය කියවන්න (Message for Srilankans only)

මුලින්ම, මේ තරම් ඉක්මනින් අපව වැළඳ ගැනීම ගැන ඔබ හැම දෙනාටම මම මගේ උණුසුම් ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඉතා උවමනාවෙන් ප්‍රතිචාර ලියා එවීම පමණක් නෙවෙයි, එකම එකවරක් හෝ අපගේ සංස්කෘතික අගනාකම් දෙස ඔබ බලා සිටියා නම් එයම අපට මහත් ශක්තියක් වූ බව කිව යුතුයි. නිර්මාණ ඉදිරිපත්කර ඉතා කෙටි කලක් තුළ හිතවත් ශ්‍රී ලාංකිකයන් වන ඔබට මෙවැනි සටහනක් විශේෂයෙන්ම ලියා තබන්නේ කරුණු කිහිපයක් සහ ඉල්ලීම් කිහිපයක් දැන්වීමටයි.

අනපේක්ෂිත ලෙස ඔබෙන් ලැබෙන ආදරයත් හිත පිරීයන කාරුණික වදන් වලිනුත් ඔබේ හැඟීම් සහ අපගේ දියුණුව පතා කෙරෙන මහ ගොන්නක් යෝජනා ආදියෙනුත් comment box එක විනාඩියෙන් විනාඩියට පිරීයනවා. මුලදී මුලදී ඒ හැම ප්‍රතිචාරයකටම පිළිතුරක් දුන්නත් දැන් දැන් එය ඉතා අසීරු කටයුත්තක් වී තිබෙනවා.

ඔබ දන්නවද? මේ එක් වීඩියෝවක් රූගත කරන්න පමණක් අවම වශයෙන් දින දෙකක් හෝ තුනක් ගතවෙනවා. රසවිමන කන්ඩාමට එය ඔබට සුන්දරව රසවිඳිය හැකි ලෙස එය සංස්කරණය කරන්නටත් තවත් දින දෙකක් වත් ගතවෙනවා. ඒ කියන්නෙ සතියෙ දවස් හතෙන් සම්පූර්ණ දින පහක්ම මේ වෙනුවෙන් කැප වෙනවා. ඒ වගේම සෑම වීඩියෝ එකක් සඳහාම පිටපත සකස්කිරීම ඇතුළුව පෙර සූදානම් වීම සඳහාත් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. අවම වශයෙන් මාසයකට වීඩියෝ තුනක්වත් ඔබට තිළිණ කරන්න නම් අපි ඒ වටිනා කාලය ඉතාම මැනවින් කලමනාකරණය කරගතයුතුයි. ඒ නිසා ඔබේ ප්‍රතිචාර සියල්ලටම ඒ මොහොතේදීම පිලිතුරක් දීම පහසු කටයුත්තක් නොවෙයි. ඒත් ඔබේ ආදරය අපවෙත කියාපාන ඒ සෑම වටිනා අදහසක්ම අනිවාර්යයෙන්ම කියවා පුලුවන් වුන හැම මොහොතකම ඔබට

පිලිතුරක් දෙන්නට සූදානම්. මම මේ කතාව කිව්වෙ අපට ආදරේ කරන ශ්‍රී ලාංකික ඔබෙන් විශේෂ ඉල්ලීමක් කරන්නයි.

ඔබට පේනවා ඇති දැනටමත් අපගේ වීඩියෝ නරඹන පිරිසෙන් හරි අඩක්ම විදේශිකයන් බව. ඔවුන් බොහෝ දෙනෙකුටම මේ කොහේද කියා විස්තර දැනගන්නට මහත් උවමනාවක් තිබෙනවා. එවැනි විටෙක පිළිතරු දෙන්නට මම පමා වුනොත් ඔබට හැකි නම් ඔවුන් කෙරෙහි කරුණාවෙන් අපගේ මව්බිමේ නාමයෙන්, ඔබට හැකි අයුරින් පිලිතුරු ලබා දෙන්න කියල මම ඔබ සැමගෙන් පොදුවේ ඉල්ලා සිටිනවා.

ඒ වගේම ශ්‍රී ලාංකික ඔබ කිහිප දෙනෙක්, මා සකසන මේ ආහාර වල වට්ටොරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. ඇත්තටම Traditional Me කියන්නෙ ආහාර සකසන අයුරු උගන්වන අරමුණින් ඇරඹූ නාලිකවක් නෙවෙයි. එහි අරමුණ ඊට වඩා අතිශයින්ම පුළුල් එකක්. යම් විදියකින් ඔබේ ඉල්ලීම ඉටුකරන්නට ගියොත් එයින් සිදුවෙන්නෙ අපගේ අරමුණ වෙනතකට ගොස් මෙහි තිබෙන සෞන්දර්යාත්ම අත්දැකීම අතුරුදහන් වීමයි. ඔබට අවශ්‍ය ආහාර වට්ටොරු නම් එලෙස අහාර සකසන ආකාරය උගන්වන Ape Amma , Anoma's kitchen, Waruni's kitchen, Daddies Recipe By Gangani, Chammi Imalka, Recipes Sinhala ඇතුළු තවත් නාලිකා බොහොමයක් ආහාර හදන විදිය ඉතාම මැනවින් සහ ඉතාම පැහැදිලිවත් පිලිවෙලටත් ඉවුම් පිහුම් කිරීමේ කලාවේ දැනගත යුතුම අතිශය සියුම් කාරනා පවා විස්තර කර දෙමින් කියා දෙනවා.

මා අනුගමනය කර තිබෙන්නෙ මේ මාදිලියේ ලොව අංක එකේ යූ ටියුබ් චැනලයන් වන 李子柒 Liziqi, Dianxi Xiaoge වැනි සිය සංස්කෘතිකමය වටිනාකම් සහ ජීවන රිද්මය විදහාපාන ආකාරයේ යූ ටියුබ් නාලිකාවන්ය. අපගේ සහෘද ඔබ ඔවුන්ගේ වීඩියෝ ඕනෑතරම් දැක ඇති. 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙදෙනාම ලෝකය හමුවේ ඔවුන්ගේ මහා සංස්කෘතික වට පිටාව සහ ජීවන රිද්මය විවධ ලෙස ප්‍රදර්ශනය කිරීම සහ ඒවා නරඹා චීනයට ඇදී ආ අති මහත් විදේශ සංචාරක පිරිස හේතු කරගෙන චීන මහජන සමූහාණ්ඩුව පවා ඔවුන්ට ඉහළම සම්මාන ආදියෙන් අගයකිරීම් කර තිබෙන පසු බිමක, අප උත්සාහ කරන්නේද මේ හරහා එවැනි පුලුල් ජාතික කර්තව්‍යයක් කිරීමට මිස හුදෙක් කෑමක් හදන හැටි ඔබට කියා දීමට නෙවෙයි. මා මේ කියන අදහස කුමක්දැයි ඉදිරියේදී හමුවන වීඩියෝ නැරඹීමෙන් ඔබට සම්පූර්ණයෙන් වැටහෙනු ඇත.

අනෙක් අතට ඉතාම කණගාටුවට කරුණ නම් 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙපල අමු අමුවේ කොපි කරමින් වීඩියෝ කර ඇති බවට අපේම රටේ උදවිය දක්වා ඇති අදහස් දැකීමයි. මා ඔවුන්ව අනුගමනය කල බව සැබෑ මුත් මා ඔවුන්ව අනුකරණය කල බව කීම විහිලුවකි. එය අනුකරණයක් නම් ඔබට මෙහි දකින්නට ලැබිය යුුත්තෙ විශාල වොක් බදුනක කෑම හදන චීන කෙල්ලක මිස ඇත පිටිසර ගමක වෙලක් අද්දර ගෙදරක ජීවත්වෙන මැටි කුස්සියක දරලිපක් උඩ සිංහල මැටි වලඳක මුංපියලි හොද්දක් උයන නදී නොවේ. අප අපේ උරුමය ලෝකයට හඬගා කිවයුකු මොහොත එළඹ තිබෙන බව රටට ආදරේ කරන ඔබ මැනවින් තේරුම්ගනු ඇතැයි සිතමි. ඒ වෙනුවෙන් මාහට සියයට සියයක් දේ කල නොහැකි වන්නට පුලුවන. නමුත් කලහැකි උපරිමය සියයට දශමයක් ද එය කෙසේ හෝ කිරීමට උත්සාහ කරමි. ඔබට ජය

මම නදී.

මල්ලියි අත්තම්මයිත් ඔයාලව ආදරයෙන් මතක් කරන්න කිව්වා

[QUOTE="Kolama, post: 25260684, member: 125149"] [COLOR="purple"][SIZE="3"]මේ යූටුයුබර් ඒ ගැන කමෙන්ට් එකක් දාලා. [/SIZE][/COLOR]:rolleyes: [SIZE="3"][COLOR="Purple"]ශ්‍රී ලාංකිකයිනි, මෙය කියවන්න (Message for Srilankans only) මුලින්ම, මේ තරම් ඉක්මනින් අපව වැළඳ ගැනීම ගැන ඔබ හැම දෙනාටම මම මගේ උණුසුම් ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඉතා උවමනාවෙන් ප්‍රතිචාර ලියා එවීම පමණක් නෙවෙයි, එකම එකවරක් හෝ අපගේ සංස්කෘතික අගනාකම් දෙස ඔබ බලා සිටියා නම් එයම අපට මහත් ශක්තියක් වූ බව කිව යුතුයි. නිර්මාණ ඉදිරිපත්කර ඉතා කෙටි කලක් තුළ හිතවත් ශ්‍රී ලාංකිකයන් වන ඔබට මෙවැනි සටහනක් විශේෂයෙන්ම ලියා තබන්නේ කරුණු කිහිපයක් සහ ඉල්ලීම් කිහිපයක් දැන්වීමටයි. අනපේක්ෂිත ලෙස ඔබෙන් ලැබෙන ආදරයත් හිත පිරීයන කාරුණික වදන් වලිනුත් ඔබේ හැඟීම් සහ අපගේ දියුණුව පතා කෙරෙන මහ ගොන්නක් යෝජනා ආදියෙනුත් comment box එක විනාඩියෙන් විනාඩියට පිරීයනවා. මුලදී මුලදී ඒ හැම ප්‍රතිචාරයකටම පිළිතුරක් දුන්නත් දැන් දැන් එය ඉතා අසීරු කටයුත්තක් වී තිබෙනවා. ඔබ දන්නවද? මේ එක් වීඩියෝවක් රූගත කරන්න පමණක් අවම වශයෙන් දින දෙකක් හෝ තුනක් ගතවෙනවා. රසවිමන කන්ඩාමට එය ඔබට සුන්දරව රසවිඳිය හැකි ලෙස එය සංස්කරණය කරන්නටත් තවත් දින දෙකක් වත් ගතවෙනවා. ඒ කියන්නෙ සතියෙ දවස් හතෙන් සම්පූර්ණ දින පහක්ම මේ වෙනුවෙන් කැප වෙනවා. ඒ වගේම සෑම වීඩියෝ එකක් සඳහාම පිටපත සකස්කිරීම ඇතුළුව පෙර සූදානම් වීම සඳහාත් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. අවම වශයෙන් මාසයකට වීඩියෝ තුනක්වත් ඔබට තිළිණ කරන්න නම් අපි ඒ වටිනා කාලය ඉතාම මැනවින් කලමනාකරණය කරගතයුතුයි. ඒ නිසා ඔබේ ප්‍රතිචාර සියල්ලටම ඒ මොහොතේදීම පිලිතුරක් දීම පහසු කටයුත්තක් නොවෙයි. ඒත් ඔබේ ආදරය අපවෙත කියාපාන ඒ සෑම වටිනා අදහසක්ම අනිවාර්යයෙන්ම කියවා පුලුවන් වුන හැම මොහොතකම ඔබට පිලිතුරක් දෙන්නට සූදානම්. මම මේ කතාව කිව්වෙ අපට ආදරේ කරන ශ්‍රී ලාංකික ඔබෙන් විශේෂ ඉල්ලීමක් කරන්නයි. ඔබට පේනවා ඇති දැනටමත් අපගේ වීඩියෝ නරඹන පිරිසෙන් හරි අඩක්ම විදේශිකයන් බව. ඔවුන් බොහෝ දෙනෙකුටම මේ කොහේද කියා විස්තර දැනගන්නට මහත් උවමනාවක් තිබෙනවා. එවැනි විටෙක පිළිතරු දෙන්නට මම පමා වුනොත් ඔබට හැකි නම් ඔවුන් කෙරෙහි කරුණාවෙන් අපගේ මව්බිමේ නාමයෙන්, ඔබට හැකි අයුරින් පිලිතුරු ලබා දෙන්න කියල මම ඔබ සැමගෙන් පොදුවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ශ්‍රී ලාංකික ඔබ කිහිප දෙනෙක්, මා සකසන මේ ආහාර වල වට්ටොරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. ඇත්තටම Traditional Me කියන්නෙ ආහාර සකසන අයුරු උගන්වන අරමුණින් ඇරඹූ නාලිකවක් නෙවෙයි. එහි අරමුණ ඊට වඩා අතිශයින්ම පුළුල් එකක්. යම් විදියකින් ඔබේ ඉල්ලීම ඉටුකරන්නට ගියොත් එයින් සිදුවෙන්නෙ අපගේ අරමුණ වෙනතකට ගොස් මෙහි තිබෙන සෞන්දර්යාත්ම අත්දැකීම අතුරුදහන් වීමයි. ඔබට අවශ්‍ය ආහාර වට්ටොරු නම් එලෙස අහාර සකසන ආකාරය උගන්වන Ape Amma , Anoma's kitchen, Waruni's kitchen, Daddies Recipe By Gangani, Chammi Imalka, Recipes Sinhala ඇතුළු තවත් නාලිකා බොහොමයක් ආහාර හදන විදිය ඉතාම මැනවින් සහ ඉතාම පැහැදිලිවත් පිලිවෙලටත් ඉවුම් පිහුම් කිරීමේ කලාවේ දැනගත යුතුම අතිශය සියුම් කාරනා පවා විස්තර කර දෙමින් කියා දෙනවා. මා අනුගමනය කර තිබෙන්නෙ මේ මාදිලියේ ලොව අංක එකේ යූ ටියුබ් චැනලයන් වන 李子柒 Liziqi, Dianxi Xiaoge වැනි සිය සංස්කෘතිකමය වටිනාකම් සහ ජීවන රිද්මය විදහාපාන ආකාරයේ යූ ටියුබ් නාලිකාවන්ය. අපගේ සහෘද ඔබ ඔවුන්ගේ වීඩියෝ ඕනෑතරම් දැක ඇති. 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙදෙනාම ලෝකය හමුවේ ඔවුන්ගේ මහා සංස්කෘතික වට පිටාව සහ ජීවන රිද්මය විවධ ලෙස ප්‍රදර්ශනය කිරීම සහ ඒවා නරඹා චීනයට ඇදී ආ අති මහත් විදේශ සංචාරක පිරිස හේතු කරගෙන චීන මහජන සමූහාණ්ඩුව පවා ඔවුන්ට ඉහළම සම්මාන ආදියෙන් අගයකිරීම් කර තිබෙන පසු බිමක, අප උත්සාහ කරන්නේද මේ හරහා එවැනි පුලුල් ජාතික කර්තව්‍යයක් කිරීමට මිස හුදෙක් කෑමක් හදන හැටි ඔබට කියා දීමට නෙවෙයි. මා මේ කියන අදහස කුමක්දැයි ඉදිරියේදී හමුවන වීඩියෝ නැරඹීමෙන් ඔබට සම්පූර්ණයෙන් වැටහෙනු ඇත. [B]අනෙක් අතට ඉතාම කණගාටුවට කරුණ නම් 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙපල අමු අමුවේ කොපි කරමින් වීඩියෝ කර ඇති බවට අපේම රටේ උදවිය දක්වා ඇති අදහස් දැකීමයි. මා ඔවුන්ව අනුගමනය කල බව සැබෑ මුත් මා ඔවුන්ව අනුකරණය කල බව කීම විහිලුවකි. එය අනුකරණයක් නම් ඔබට මෙහි දකින්නට ලැබිය යුුත්තෙ විශාල වොක් බදුනක කෑම හදන චීන කෙල්ලක මිස ඇත පිටිසර ගමක වෙලක් අද්දර ගෙදරක ජීවත්වෙන මැටි කුස්සියක දරලිපක් උඩ සිංහල මැටි වලඳක මුංපියලි හොද්දක් උයන නදී නොවේ. අප අපේ උරුමය ලෝකයට හඬගා කිවයුකු මොහොත එළඹ තිබෙන බව රටට ආදරේ කරන ඔබ මැනවින් තේරුම්ගනු ඇතැයි සිතමි. ඒ වෙනුවෙන් මාහට සියයට සියයක් දේ කල නොහැකි වන්නට පුලුවන. නමුත් කලහැකි උපරිමය සියයට දශමයක් ද එය කෙසේ හෝ කිරීමට උත්සාහ කරමි. ඔබට ජය[/B] . මම නදී. මල්ලියි අත්තම්මයිත් ඔයාලව ආදරයෙන් මතක් කරන්න කිව්වා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom