Katata kela unanawa mewa balanakota

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මේ‍ වීඩියෝ ටික බලපං.අමුතුම විදිහට කරන කුකින් චැනල් ඵකක්.මේ වගේ ගමක ඉන්න තියෙනවනම් මරු නේහ්..:P:love:

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,216
    113
    අඩේ මේක පට්ට චැනල් එක.:love::love::love:

    හිතට පුදුම සහනයක් දැනෙන්නේ මේ වීඩියෝ බැලුවම
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    අපේ අම්මලා කැලේ දුවයි වගේ පට්ට චැනල් එකක් වෙයි මේක සබ් උනා :P

    අඩේ මටත් ඕකම හිතුනා..වීඩියෝ වැඩිය නෑ හැබැයි තියෙන ටික පට්ට..බලද්දි බඩගිනියි..:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක් කොක් ගගා හිටපු ගං කුකුලෙක් අලල්ල හම ගහල ගත්ත නං තමා නියම ගැමි ගතිය එන්නේ :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,216
    113
    සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක් කොක් ගගා හිටපු ගං කුකුලෙක් අලල්ල හම ගහල ගත්ත නං තමා නියම ගැමි ගතිය එන්නේ :P

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක් කොක් ගගා හිටපු ගං කුකුලෙක් අලල්ල හම ගහල ගත්ත නං තමා නියම ගැමි ගතිය එන්නේ :P

    Yako mu.:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක් කොක් ගගා හිටපු ගං කුකුලෙක් අලල්ල හම ගහල ගත්ත නං තමා නියම ගැමි ගතිය එන්නේ :P

    Kurusa kaarayo kelinma kukulage bella dorata daala namanne :(