Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Katath amathaka SAF/SAG games
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව් අබේසිංහ වෙත ලියමි ,

අප සැම ප්රමෝදයට පත් කරමින් 2016 සාග් උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එන්නේ ඔබය. අද දිනයේ මේ මොහොත වන විට පමණක් ඔබ දිනූ රන් පදක්කම් සංඛ්‍යාව පහකි. ඒ නව තරග වාර්තා හතරක්ද සමගිනි. ඔබ සමග 100x4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනූ කණ්ඩායමේ සිටි කයිල් අබේසිංහ යනු ඔබගේ බාල සොහොයුරා වීම ඉමහත් සතුට ට කරුණකි. ඒ ඉමහත් සතුට ට හේතුවක් ඇත.

2006 කොළඹ පැවති සාග් උළෙලේ ලංකා ධජය ඉහළ නැං වූ දෙවන රන් පදක්කමේ හිමිකරු ඇන්ඩෲ අබේසිංහ නම් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. සාග් තේරීම් තරග පවත්වද්දී ඇන්ඩෲ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තේරීම් තරග වලට සහභාගී වීම සඳහාම ඇන්ඩෲ දෙවතාවක්ම ලංකාවට පැමිණි නුමුදු ඒ දෙවතාවේ දීම තේරීම් තරග කල් දැමීමට බලධරයින් තීරණය කරති. එවකට ලාබාල සිසුවෙකු වූ ඇන්ඩෲ ට තෙවැනි වරටත් ලංකාවට පැමිණෙන්නට ඇති නොහැකියාව මතම ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතලන්නට දේශීය පිහිණුම් බලධරයින් ක්‍රියා කළහ. නමුත් ඒ වන විට ඇන්ඩෲ සිටියේ ජාත්‍යන්තර තරග වලදී ඉතා ඉහළ හැකියාවන් පෙන්වා සහ විශිෂ්ඨ තරග නිමි කාලයන් සහිතව ය. ඉහළ බලධරයින් මේ පිළිබඳව දැනුවත් වීමත් සමග පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජාත්‍යන්තර කුසලතාවයන් නිර්ණය කොට ඇන්ඩෲ අබේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගත් හ.

සැබෑ තරගය පැවතුණේ ඉන් අනතුරුවය.ඇන්ඩෲ අබේසිංහ රට වෙනුවෙන් සුගතදාස පිහිණුම් තටාකයේ දියරළ සමග පොර බදින සඳ පිටතින් ඇසෙන්නේ " කමෝන් ඇමරිකා " යන ප්‍රීති ඝෝෂාවයි. ඒ හඬ ශ්‍රී ලාංකික දෙමාපිය කණ්ඩායමක ගෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩකයින්ගේ දෙමාපිය පිරිසක් සංවිධාන වී සාග් තටාකය අසල හිඳ තම රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයාට ඊර්ෂ්‍යා පරවශව කෑ කොස්සන් ගසන්නේ එලෙසිනි. එයට පෙර ඔවුන් ලංකාව වෙනුවෙන් තරග කරන ඇන්ඩෲ ගේ යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න නගමින් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරීන් වෙත ලිඛිත පෙත්සම් ද යවා තිබිණ.

ඉදින් මැතිව් , එපමණක් ද නොව කයිල්

ජාතිකත්වය ගැන සහ දේශප්‍රේමය ගැන වහසි බස් පමණක් දොඩන , ක්‍රියාවෙන් අමන වූ රටක් වෙනුවෙන් පිහිනන්නට ගත් තීරණය වෙනුවෙන් ඔබට තුති. දස වසරකට ඉහත දී වැඩිමහලු පුතු විඳි කටුක අත්දැකීම ඉවසා, තවත් ටානියා වැන්හියර් ලා බිහි නොකර බාල පුතුන් දෙදෙනා ද ලංකා ධජය යටතේ තරග කරවන්නට තරම් ධෛර්යමත් වූ , මනෝජ් අබේසිංහ නම් වූ පියා ට / පුහුණුකරුට අපගේ කෘතඥතාවය පිරි නමමු.

මැතිව් සහ කයිල් - මේ ඔබ ජයග්‍රහණය කළේ දකුණු ආසියාව පමණක් ම නොවේ.

දස වසකට එපිට ශ්‍රී ලාංකීයත්වයට නිගා දෙමින් , ඔබේ සහෝදරයා ඇන්ඩෲට "කමෝන් ඇමරිකා " කියා කෑ ගැසූ ක්‍රීඩාවේ අරමුණ නොදත් අමන දෙමාපිය ප්රජාවය.

කමෝන් ශ්‍රී ලංකා

- සහන් කසීර වික්‍රමසිංහ - #SAG2016

uputa geneema bukiyeni....

[QUOTE="Nu1Dnk, post: 19685277, member: 263357"] මැතිව් අබේසිංහ වෙත ලියමි , අප සැම ප්රමෝදයට පත් කරමින් 2016 සාග් උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එන්නේ ඔබය. අද දිනයේ මේ මොහොත වන විට පමණක් ඔබ දිනූ රන් පදක්කම් සංඛ්‍යාව පහකි. ඒ නව තරග වාර්තා හතරක්ද සමගිනි. ඔබ සමග 100x4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනූ කණ්ඩායමේ සිටි කයිල් අබේසිංහ යනු ඔබගේ බාල සොහොයුරා වීම ඉමහත් සතුට ට කරුණකි. ඒ ඉමහත් සතුට ට හේතුවක් ඇත. 2006 කොළඹ පැවති සාග් උළෙලේ ලංකා ධජය ඉහළ නැං වූ දෙවන රන් පදක්කමේ හිමිකරු ඇන්ඩෲ අබේසිංහ නම් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. සාග් තේරීම් තරග පවත්වද්දී ඇන්ඩෲ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තේරීම් තරග වලට සහභාගී වීම සඳහාම ඇන්ඩෲ දෙවතාවක්ම ලංකාවට පැමිණි නුමුදු ඒ දෙවතාවේ දීම තේරීම් තරග කල් දැමීමට බලධරයින් තීරණය කරති. එවකට ලාබාල සිසුවෙකු වූ ඇන්ඩෲ ට තෙවැනි වරටත් ලංකාවට පැමිණෙන්නට ඇති නොහැකියාව මතම ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතලන්නට දේශීය පිහිණුම් බලධරයින් ක්‍රියා කළහ. නමුත් ඒ වන විට ඇන්ඩෲ සිටියේ ජාත්‍යන්තර තරග වලදී ඉතා ඉහළ හැකියාවන් පෙන්වා සහ විශිෂ්ඨ තරග නිමි කාලයන් සහිතව ය. ඉහළ බලධරයින් මේ පිළිබඳව දැනුවත් වීමත් සමග පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජාත්‍යන්තර කුසලතාවයන් නිර්ණය කොට ඇන්ඩෲ අබේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගත් හ. සැබෑ තරගය පැවතුණේ ඉන් අනතුරුවය.ඇන්ඩෲ අබේසිංහ රට වෙනුවෙන් සුගතදාස පිහිණුම් තටාකයේ දියරළ සමග පොර බදින සඳ පිටතින් ඇසෙන්නේ " කමෝන් ඇමරිකා " යන ප්‍රීති ඝෝෂාවයි. ඒ හඬ ශ්‍රී ලාංකික දෙමාපිය කණ්ඩායමක ගෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩකයින්ගේ දෙමාපිය පිරිසක් සංවිධාන වී සාග් තටාකය අසල හිඳ තම රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයාට ඊර්ෂ්‍යා පරවශව කෑ කොස්සන් ගසන්නේ එලෙසිනි. එයට පෙර ඔවුන් ලංකාව වෙනුවෙන් තරග කරන ඇන්ඩෲ ගේ යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න නගමින් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරීන් වෙත ලිඛිත පෙත්සම් ද යවා තිබිණ. ඉදින් මැතිව් , එපමණක් ද නොව කයිල් ජාතිකත්වය ගැන සහ දේශප්‍රේමය ගැන වහසි බස් පමණක් දොඩන , ක්‍රියාවෙන් අමන වූ රටක් වෙනුවෙන් පිහිනන්නට ගත් තීරණය වෙනුවෙන් ඔබට තුති. දස වසරකට ඉහත දී වැඩිමහලු පුතු විඳි කටුක අත්දැකීම ඉවසා, තවත් ටානියා වැන්හියර් ලා බිහි නොකර බාල පුතුන් දෙදෙනා ද ලංකා ධජය යටතේ තරග කරවන්නට තරම් ධෛර්යමත් වූ , මනෝජ් අබේසිංහ නම් වූ පියා ට / පුහුණුකරුට අපගේ කෘතඥතාවය පිරි නමමු. මැතිව් සහ කයිල් - මේ ඔබ ජයග්‍රහණය කළේ දකුණු ආසියාව පමණක් ම නොවේ. දස වසකට එපිට ශ්‍රී ලාංකීයත්වයට නිගා දෙමින් , ඔබේ සහෝදරයා ඇන්ඩෲට "කමෝන් ඇමරිකා " කියා කෑ ගැසූ ක්‍රීඩාවේ අරමුණ නොදත් අමන දෙමාපිය ප්රජාවය. කමෝන් ශ්‍රී ලංකා - සහන් කසීර වික්‍රමසිංහ - #SAG2016 uputa geneema bukiyeni.... :(:(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom