hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,877
    35,777
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා දැඩි හානි සිදුවූ කටුවාපිටිය දේවස්ථානය ගැන පුවත සැලවීමෙන් පසු අන්තර්ජාලයෙන් ඒ ගැන විස්තර දැක කම්පාවට පත්වී සියැසින්ම ඒ ගැන දැක උදව් කරන්නට සිතූ පෝලන්ත ජාතික ධානපතිනියන් දෙදෙනෙකු පසුගිය 12 දා ලංකාවට පැමිණ තිබුණි. ඔවුන් දෙදෙන කටුවාපිටිය බලා පිටත්ව ගොස් ඇත්තේ දේවස්ථානය දැකබලා ගැනීමට
    සහ වීපතටපත් කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීම සදහාය.
    එලෙස පැමිණි පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනා සිය කාර්යය සිදු කරමින් පවතින අතරවාරයේ ඔවුන්ගේ ගමන් බෑගයක් කිසියම් පුද්ගලයකු කොල්ලකා ඇති බව වාර්තාවේ.
    ගමන් බෑග කොල්ලකා සැගවිසිටි දෙදෙනා

    කටුවාපිටිය පොලිස් නිලධාරීන් අල්ලා ගෙන ඇත. ඔවුන් මත් කුඩු වලට ඇබ්බැහිවූ තරුණයින් බව
    කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් දන්වා තිබේ.

    සිදුකරනලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේෙ මෙම කාන්තාවන් දෙදෙනා 12 දින කටුවාපිටියට දේවස්ථානය දැකබලාගෙන තොරතුරු විමසා විපතට පත් ගම්වාසීන්ගේ නිවෙස්වලට යාම සදහා ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනා එක කතකගේ ගමන් බෑගය පැහැරගෙන පළා ගිය බවයි.
    පැහැරගත් බෑගයේ ඇගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇත.

    මෙම කාන්තාවන් දෙදෙනා මෙම මංකොල්ලය පිලිබදව කටාන පොලිසියට පැමිණිලි කර ඇතිඅතර පොලිසිය පරීක්ෂණ පවත්වා කොල්ලකරුවන් අල්ලාගෙන තිබුණි.
    මෙම මත්ලෝලීන් දෙදෙනා මේ අන්දමින්ම මින් ඉහත විදේශිකයන් ගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි
    හතරකට අවශ්‍යව සිටි සැකකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
    අත්අඩංගුවටගත් සැකකරුවන් වන්නේ කටාන දෙමන්හන්දිය ඩි එස් ජනපදයේ පදිංචි 25 හැවරිදී ලක්ෂිත
    සිල්වා සහ කටියල දෙමන්හන්දිය බ්‍රවුන්ස් වත්තේ පදිංචි අසන්ත සිල්වා යන දෙදෙනාය.
    සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
    මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකාවට උදව්වට ආ කාන්තාවන් දෙදෙන තැති ගැන්මට ලක්ව ඇති අතර කලකිරී නැවත හැරී ගිය බවද වාර්තාවේ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දුමී අය්යා එලියට ආවම ඉතිරි ටිකත් හරියයි සින්හලුන්ට :rofl::rofl::rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේවගේ එවුන්ට නම් දෙන්න ඕනේ රජකාලේ දඩුවම්.. ඇයි බන් කුඩු ලංකාවෙන් තුරන් කරන්න බැරි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුමී අය්යා එලියට ආවම ඉතිරි ටිකත් හරියයි සින්හලුන්ට :rofl::rofl::rofl:

    දුමින්ද කුඩු විකුනලද හිරේ ගියේ?අනේ මේ නිකන් යනවා ඕයි යන්න.:rofl:මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්‍රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා..

    සිංහලු නේ..

    මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක් කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා..පාහරයෝ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,668
    46,031
    113
    දුමින්ද කුඩු විකුනලද හිරේ ගියේ?අනේ මේ නිකන් යනවා ඕයි යන්න.:rofl:මිනිහෙක් පොඩ්ඩක් පාටට ඉන්නවනම් ,ඌට සල්ලි,ප්‍රසිද්ධිය ,හොද ගෙවල්,වාහන තියෙනවනම් ඌ කුඩ්ඩා..

    සිංහලු නේ..

    මුස්ලිම් උන් කවදාවත් උන්ගේ එකෙක් කුඩ්ඩෙක් කියලා කියනවා තෝ දැකලා තියෙනවද?තොපි තමා ඉරිසියාව පෙරේතකම නිසා මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්නේ.තොපි තොපේ ජාතියේ උන්ටම වල කපනවා..පාහරයෝ.

    මේ කථාව සහතික අැත්ත.ලංකාවේ සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.දුප්පත් උන් නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..:D.උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ කථාව සහතික අැත්ත.ලංකාවේ සල්ලිකාරයෝ අඩු මේ හේතුව නිසා කියල ධම්මික පෙරේරත් දවසක් කිව්ව.දුප්පත් උන් නිතරම හිතන්නෙ සල්ලි කාරයෝ කුඩු විකුණනව කියලලු..:D.උන්ගෙ නොහැකියාවට අනිත් උන් පලි.:yes:

    අඩු කුලේ පර හැත්ත තමා.:rofl:.උන් pure white කියලා හිතන් ඉන්නේ:rofl:.මම නම් අපේ ගේකටවත් වැද්ද ගන්නේ නැහැ ඔය වගේ උන්.විශේෂයෙන් ජෙප්පෝ එහෙම..පුදුම කැරිඅදහස් තියෙන්නේ.මූසල ඉරිසියාකාර හැත්ත..:angry: