Katharagama

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Budun Deviyo Vedapan.... Hodin Jeevath Veyan... Pin Keta valata Salli Dana, Therumak Nethi Viyadam Karana Deval Valata nam Mama sathayak denne nahe. a yana gaman valadi puluvan vidihata nathi beri kenekta puluvan deyak aran deel sathutu venava.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මම එක පාරයි කටරගම ගියේ ඒ පාර ඔය දේවාලේ ඉන්න කඳසුරිඳුගේ අම්මල මතක් කරලම ආව.

    මමත් ,ඒත් ගියේ වය්ෆ්ලගේ ගෙදරින් බාරයක් වෙලා පුතාට ,බේරෙන්න් බැරි නිසාමය් ගියේ ඒත් වදින්න කරන්න ගියේ නැහැ පැත්තකට වෙලා හිටිය ඒ ගොල්ලෝ වැඩේ කරනකම්
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔය වගෙම තමා අනික් ආගමික සිද්ධස්ථාන වලත්.
    මන් දැක්කා තායිලන්තෙ හාමුදුරු නමකට ප්‍රයිවට් ජෙට් එකකුත් තියෙනවා.
    ලංකාවෙත් ඔයිට දෙවෙනි නැහැ. a