











තාත්තගෙ වැරදි වලට ළමයි පලිද බන්.
හැංගි හැංගි වෙස් මූණූ බැන්දත් නටද්දි පේනවනෙ
නිකං දෙනවනං දෙමළ පත්තරෙත් මොකෝ බන්ස්
මාලුවො...අපිට කොහෙන්ද පූසො
බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ
අපිටමයි වෙන්නෙ.
වැල යන පැත්තට මැස්සත් වදිනවනං
වැඩක් නෑ...මිදි තිත්තයි බන්...
තවත් සත්සර පකාශනයක්![]()


podi kalathmaka bawak thiyanawa ne![]()

Kalathmaka sithiwili enne nedda ban thiththa midi dakiddi![]()

