Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Katunayake Expressway Accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.

ලංකාවේ හයිවේ කියන ට්රැක් දෙකේ එස්ක්ප්රස් වේ වල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.

වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්රී තියාගත යුතුමමයි.

මූ ඒක කරන්නේ නෑ

අනික මී හරකා වගේ බ්රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම

හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්රයිවර්ලා කියලා

ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??

අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්රශ්නයක් නෑ.

ත්රිකෝනේ කිව්වේ මේක

හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?

[QUOTE="රත්තරං, post: 18455873, member: 391748"] [B][SIZE=3][COLOR=Red][SIZE=6]සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.[/SIZE][/COLOR][/SIZE][SIZE=3] ලංකාවේ [COLOR=Red]හයිවේ කියන [/COLOR]ට්රැක් දෙකේ එස්ක්ප්රස් වේ:P:P වල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ. වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්රී තියාගත යුතුමමයි. මූ ඒක කරන්නේ නෑ අනික මී හරකා වගේ බ්රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම [/SIZE][/B] [IMG]http://tmr.qld.gov.au/Safety/Driver-guide/Speeding/~/media/Safety/Driver%20guide/Speeding/Stopping%20distances/Jpg_stopping_distances_graph_web.ashx?w=500&h=268&as=1[/IMG] [B][SIZE=3]හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්රයිවර්ලා කියලා:baffled::rofl::rofl: ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ?? අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්රශ්නයක් නෑ. ත්රිකෝනේ කිව්වේ මේක [IMG]http://www.outdoorbits.com/images/safety/triangle.jpg[/IMG] හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්? [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom