Kauda danne ne dunne..? කවුද_දන්නේ_නැ_දුන්නේ_මේවා

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Kauda danne ne dunne..? කවුද_දන්නේ_නැ_දුන්නේ_මේවා

    දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද

    කවුද දන්නේ නැ දුන්නේ මේවා.....?

    a good post
    http://www.elakiri.com/forum/showthread.php?t=1488214
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට මේ ටිකත් එකතු වෙන්න ඕන :rofl:

    දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, ස්වර්ණවාහිනී, ස්වර්ණමහල්, බැලුම්ගල අරහං, රත්ත්‍රන් කෑදරන්,දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    00020468.gif
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඕකට මේ ටිකත් එකතු වෙන්න ඕන :rofl:

    දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, ස්වර්ණවාහිනී, ස්වර්ණමහල්, බැලුම්ගල අරහං, රත්ත්‍රන් කෑදරන්,දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද

    මේව දකින කොට දෙකොනෙන් නේ හිනයන්නේ....
    :rofl:
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    මැරවින් ට ආචාර්ය පට්ටමක් හම්බුනේ. ජනාධිපති පුතාට උපාධියක් හම්බුනේ ඕකත් වැඩක්ද ... අනේ අපි මහන්සි වෙලා ඉගෙන ගන්න එකේ තේරුමක් තියේද මන්දා ????