Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kavada hary meka aththa vei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් පිළි ගන්නවා....මව් සෙනෙහසයි... හිරු කිරණයි... හින්දා තමා ලෝකේ පවතින්නේ කියලා ඒත්..

මම බුදු දහමේ දන්න ප්රමාණයට අනුව ඕකට උත්තරයක් දෙන්නම්.

බුද්ධියට හසුවන දේ විතරක් පිළිගන්න කියලා බුදු දහම කියලා දීලා තියෙන්නේ.

ඒක හින්දා...ආගමික නායකයන් කියලා කෙනෙක් ව මම කවදාවත් විශ්වාස කරන්නේ නැ. මොකද, අපි නොදැකපු, නො ඇසු දෙයක් ගැන...තබා ගන්න විශ්වාසය වැඩි කල් තියෙන්නේ නැ.

ඒත් මම එක දෙයක් පිළිගන්නවා. බුදු දහම තුළ තියෙන ධර්ම කොටස් කවුරුන් විසින් ප්රකාශ කලත්...ඒවා කවදාවත් අවලංගු නොවන...පොදු සතයයක් කියලා.

උදාහරණයකට පස්පව් වලින් වැලකීම. අද තියෙන Computer Hacking කියන්නෙත් හොරකම ම තමා....වෙනස් වෙලා තියෙන්නේ..පව සිදු කරන ආකාරය විතරයි. මොන පාප කර්මෙත් මුලය වෙන්නේ පස් පව්.

හේතු ඵල ධර්මයක් තමා බුදු දහමෙන් කියන්නේ...තම උත්සහය, මහන්සිය මත තමා...එහි ඵලය රඳා පවතින්නේ. ඒක හින්දා...දෙවියන්ගෙන් ඉල්ලීම... තම නොහැකියාව ප්රදර්ශනය කිරීමක් පමණයි.

දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු උනාට....ඔවුන්ගේ තීරණ හැම වේලේම නිවැරදී කියන මතයේ...මම නම් කවදාවත් නැ. මොකද...ඔවුන්ගේ මතයකට එකඟ වෙලා...ජීවිතය වැරදුනොත්...ඔවුන්ට සාප කර කර ජීවත් වෙන්න මම කැමති නැ. ගන්න තීරණයක් උනත්, මම මට වගකියන තීරණයක් ගන්න එක තමා හොඳ කියලා මම හිතන්නේ.

මගේ මතයට අනුව.... දෙවියෙක් කියලා කෙනෙක් ඉන්නවා නම්....ඔහු ඉන්නේ අපි කරන යහපත් ක්රියා වල...යක්ෂයෙක් ඉන්නවා නම් ඉන්නේ අපි කරන වැරදි වල. ඒ විදිහටයි...මම නම් දේවත්වය ආරොපණය කරන්න කැමති.

තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන ඒක තමා මම නම් අනුමත කරන්නේ.

(පොඩ්ඩක් වෙනස් මගේ අදහස....මේ ගැන...එත් POST කරන්න ඕනේ කියලා හිතුනා)

[QUOTE="Banned, post: 8011542, member: 256491"] [B][SIZE=3][COLOR=Navy]මාත් පිළි ගන්නවා....මව් සෙනෙහසයි... හිරු කිරණයි... හින්දා තමා ලෝකේ පවතින්නේ කියලා ඒත්.. මම බුදු දහමේ දන්න ප්රමාණයට අනුව ඕකට උත්තරයක් දෙන්නම්. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] බුද්ධියට හසුවන දේ විතරක් පිළිගන්න කියලා බුදු දහම කියලා දීලා තියෙන්නේ. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඒක හින්දා...ආගමික නායකයන් කියලා කෙනෙක් ව මම කවදාවත් විශ්වාස කරන්නේ නැ. මොකද, අපි නොදැකපු, නො ඇසු දෙයක් ගැන...තබා ගන්න විශ්වාසය වැඩි කල් තියෙන්නේ නැ.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඒත් මම එක දෙයක් පිළිගන්නවා. බුදු දහම තුළ තියෙන ධර්ම කොටස් කවුරුන් විසින් ප්රකාශ කලත්...ඒවා කවදාවත් අවලංගු නොවන...පොදු සතයයක් කියලා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] උදාහරණයකට පස්පව් වලින් වැලකීම. අද තියෙන Computer Hacking කියන්නෙත් හොරකම ම තමා....වෙනස් වෙලා තියෙන්නේ..පව සිදු කරන ආකාරය විතරයි. මොන පාප කර්මෙත් මුලය වෙන්නේ පස් පව්.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] හේතු ඵල ධර්මයක් තමා බුදු දහමෙන් කියන්නේ...තම උත්සහය, මහන්සිය මත තමා...එහි ඵලය රඳා පවතින්නේ. ඒක හින්දා...දෙවියන්ගෙන් ඉල්ලීම... තම නොහැකියාව ප්රදර්ශනය කිරීමක් පමණයි.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු උනාට....ඔවුන්ගේ තීරණ හැම වේලේම නිවැරදී කියන මතයේ...මම නම් කවදාවත් නැ. මොකද...ඔවුන්ගේ මතයකට එකඟ වෙලා...ජීවිතය වැරදුනොත්...ඔවුන්ට සාප කර කර ජීවත් වෙන්න මම කැමති නැ. ගන්න තීරණයක් උනත්, මම මට වගකියන තීරණයක් ගන්න එක තමා හොඳ කියලා මම හිතන්නේ.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මගේ මතයට අනුව.... දෙවියෙක් කියලා කෙනෙක් ඉන්නවා නම්....ඔහු ඉන්නේ අපි කරන යහපත් ක්රියා වල...යක්ෂයෙක් ඉන්නවා නම් ඉන්නේ අපි කරන වැරදි වල. ඒ විදිහටයි...මම නම් දේවත්වය ආරොපණය කරන්න කැමති.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන ඒක තමා මම නම් අනුමත කරන්නේ.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] (පොඩ්ඩක් වෙනස් මගේ අදහස....මේ ගැන...එත් POST කරන්න ඕනේ කියලා හිතුනා)[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=3][COLOR=Navy]:):)[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom