kavada hary meka aththa vei

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මන් කියන්නෙ මෙච්චරයි...

    මේ ලෝකේ දෙවියෝ කිලා ජාතියක් නැහැ ඉන්නෙ බුදුන් / ජේසු / අල්ලා කියන ලෝක ආගම් නායකයෝ විතරයි....

    සමහර විට මේ මන් කිපු කට්ටියත් එකම කෙනා වෙන්න පුලුවන්....

    සමහර විට මේ පිටසක් වල ජිවින් වෙන්න පුලුවන්.... (මේ මට හිතෙන විදිහයි කිවේ)

    අපි දන්නෙ නැහැ එ කලේ මොනා තිබ්බද කිලා...

    අද වෙන දෙවල් දැක්කම මේවා මොනාද කිලා හිතෙනවා නේද...

    අද වෙන දෙවල් එ කලේ කලා නම් මිනිස්සු අපිට පෙරලි පෙරලි වදි....


    හශාන්ව එක්කන් ගිහින් කාර්ඩ් මැජික් ටික්කක් කලා නම් එම කොමද?...

    ආර් ඉරිදි බලෙන් කියයි....
    නැත්තම් දෙවියන්ගෙ බැල්ම මෙයට තියනවා කියයි.....


    මන් කියන්නේ මෙච්චරයි...

    මේ ලෝකේ දෙවියෝ කිලා ජාතියක් නැහැ ඉන්නෙ බුදුන් / ජේසු / අල්ලා කියන ලෝක ආගම් නායකයෝ විතරයි....

    ඒ සේරටම කලින් ඉන්නේ අපේ අම්මයි තත්තයි කිලා මතක තියාගන්න...

    ඊට පස්සේ තමා ඔය කිපු කට්ටිය ඉන්නේ.....

    ඔයලට දෙයක් ඕන වුනාම දිවියෝ ගාවට ගියා කිලා
    ලැබෙනවද...


    ඒ ඉල්ලපු දේම අම්මගෙන් ඉල්ලන්න එවලෙම දෙනවා...

    අන්න එයයි දෙවියෝ.....

    නැත්තම් යලුවෙකුගෙන් ඉල්ලන්න දෙනවනේ...

    අන්න එයයි දෙව්යෝ....

    මේ මට හිතෙන දෙ කිවේ....

    පන්සල් පල්ලි යන්න ඔනේ නැහැ අවන්කව ජිවත් වුනා නම්....


    මන් මෙතන හැම කෙනාටම එකම තැන දුන්නෙ මොකද. මේ ලෝක ආගම් නායකයෝ හැම කෙනාම කියන්නෙ එකම දෙයයි ඒ බරක් නොවි ජිවත් වෙන්න කිලා කටවත් කරඩරයක් නොව්...

    එත් මේ ලොකේ ඉන්න තිරිසන්නු කරන්නේ මේ සුන්දර ආගම් විකුනන් කනවා...

    එකයි අද අපි මේ සමහර ආගම් වලට බනින්නේ....


    කාගේ හරි හිත රිදුනානම් දහස් වරක් සමාවෙන්න මට...
     
    Last edited:
    • Like
    Reactions: Diego97 and BUB123

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ow machan. ekama kenek wennath puluwan. eth machan me sirure siduwena ashcharyamath kriyaadaamaya me serama harima pudumai. me dewal wala aarambaya kese unada kiyana eka adatath rahasak.

    pitasakwala jeewiyo wennath puluwan. me looke thawa awrudu 2000kin minissu nehe. steven spilberg ge AI film eka balapan. ubata ekenuth idea ekak ganna puluwan.

    ube adahasa aththa wenna puluwan. thanks me wage thread ekak daala ube adahasa kiwwata.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    සිරාවටම ඇත්ත කතාව බo
    අපේ සමහර මිනිස්සු පන්සල් යනවා බුදුන් වදින්න එත් ගෙදර බුදුන් අම්මට තාත්තට වදින්නෙ නෑ
    තවත් සමහරු තමන්ගෙ අම්මට තාත්තට හිගන්නුන්ට සලකනවා වගේ සලකලා පන්සල් වලට ලොකුවට ආදාර උපකාර කරනවා පින් ගැන හිතලා ඒ උනාට කිසිම පිනක් නෑ පව විතරයි
     
    • Like
    Reactions: BUB123

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ගොඩක් උන්ට තෙරෙන්නෙ නැති ඇත්තක් උඹ කියල තියෙන්නෙ
    මගේ ආචාරය


    ( මගේ වැඩි කැමැත්තක් නෑ උබ බුදු හාමුදුරුවොත් එක්ක අල්ලයි, යේසුස් නුයි පටලව ගත්තට.ඔය අන්තිමට කියපු දෙන්නගෙ මාර්ගේ තියෙන්නෙ දෙවියන් අදහන පුහු විශ්වාස )
    :D
     
    • Like
    Reactions: AGSUPUN
    Sep 1, 2009
    2,359
    215
    0
    කතාව ඇත්ත,ඒත් මේ ලොකෙ මොකක් හරි නොපෙනෙන තෙවන බලවෙගයක් තියනවා
    ඒක මන් අත් විදල තියනවා
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    උබ කිටපු කතාව ඇත්ත සහෝදරයා.නිකමට මෙහෙමෙ හිතමු අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සු දෙවියන්ට වදිනව.ඒකෙන් කියෙන් කී දෙනාටද හරි ගියේ?අපෙ රටේ ඉන්න මිනිස්සු ප්‍රාර්තනා කරන ඒව හැටියට මෙලහකට අපෙ රට දියුණු රටක් වෙලා ඉවරයි
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ගොඩක් උන්ට තෙරෙන්නෙ නැති ඇත්තක් උඹ කියල තියෙන්නෙ
    මගේ ආචාරය


    ( මගේ වැඩි කැමැත්තක් නෑ උබ බුදු හාමුදුරුවොත් එක්ක අල්ලයි, යේසුස් නුයි පටලව ගත්තට.ඔය අන්තිමට කියපු දෙන්නගෙ මාර්ගේ තියෙන්නෙ දෙවියන් අදහන පුහු විශ්වාස )
    :D

    මන් මෙතන හැම කෙනාටම එකම තැන දුන්නෙ මොකද. මේ ලෝක ආගම් නායකයෝ හැම කෙනාම කියන්නෙ එකම දෙයයි ඒ බරක් නොවි ජිවත් වෙන්න කිලා කටවත් කරඩරයක් නොව්...

    එත් මේ ලොකේ ඉන්න තිරිසන්නු කරන්නේ මේ සුන්දර ආගම් විකුනන් කනවා...

    එකයි අද අපි මේ සමහර ආගම් වලට බනින්නේ....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං දෙවියෝ කියන්නේ අමුතු ජාතියක් නෙවෙයි..

    දෙවියෝ කියන්නෙත් අපි වගේම ජීව කොටසක්

    ඒ අය ඉන්නෙත් අපි වගේම මේ විශ්වය ඇතුලේ

    අපේ මේ භෞතික කය තුල එක්තරා වූ ශක්තියක් තියෙනවා..

    ඒක තමා අපි ආත්මය මනෝකාය වශයෙන් හදුන්වන්නේ..

    අපි කරන කියන වැඩ අනුව එම ශක්ති පද්ධතියේ කම්පන

    සංඛ්‍යාතය වෙනස් වෙනවා..

    ඒ කියන්නේ පින් පව් අනුව මේ කම්පන සංඛ්‍යාතය වෙනස් වෙනවා..

    අපි මැරෙනවා කියන්නේ මේ භෞතික ශරීරයෙන් මේ ශක්තිය ඉවත් වීමට

    අපි මැරුණට පස්සේ මේ ශක්තිය භෞතික ශරීරයෙන් ඉවත් වෙලා කම්පන සංඛ්‍යාතය අනුව

    විවිධ ග්‍රහ ලෝක වලට ගමන් කරනවා..

    ඒකට තමයි අපි අපායේ ගියා දෙව් ලෝකේ ගියා කියලා හදුන්වන්නේ

    මූලික බුදු දහමේ දැක්වෙන පරිදි අපාය තියෙන්නේ හිරුට ලංවෙලා

    දිව්‍ය ලෝක තියෙන්නේ හිරුගෙන් ගොඩක් ඈත..

    ඒ ලොක තල අනුව තමයි තමන්ට ලැබෙන කය පිලිබදව තීරණය වන්නේ..

    තමන්ගේ කයේ ස්වාභාවය සහ ශක්ති පද්ධතියේ කම්පන සංඛ්‍යාතය අනුව

    තමන්ට ලැබෙන හැකියාවන් විවිධ වෙනවා..
     
    • Like
    Reactions: suraj1132

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ŦĦĔ ƦȆƉǾӾ;8011221 said:
    කතාව ඇත්ත,ඒත් මේ ලොකෙ මොකක් හරි නොපෙනෙන තෙවන බලවෙගයක් තියනවා
    ඒක මන් අත් විදල තියනවා

    නැහැ මේ අපේ මොලයෙන් මන් හිතන විදිහට වැඩ කරන්නෙ.. 20% වෙන්න ඇති .....

    අන්ග සම්පූර්නයෙන් එ කියන්නෙ 100% තිබ්බොත් අපි මොන කරයි තෙ කිල හිත ගන්න බැහැ....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මාත් පිළි ගන්නවා....මව් සෙනෙහසයි... හිරු කිරණයි... හින්දා තමා ලෝකේ පවතින්නේ කියලා ඒත්..

    මම බුදු දහමේ දන්න ප්‍රමාණයට අනුව ඕකට උත්තරයක් දෙන්නම්.


    බුද්ධියට හසුවන දේ විතරක් පිළිගන්න කියලා බුදු දහම කියලා දීලා තියෙන්නේ.


    ඒක හින්දා...ආගමික නායකයන් කියලා කෙනෙක් ව මම කවදාවත් විශ්වාස කරන්නේ නැ. මොකද, අපි නොදැකපු, නො ඇසු දෙයක් ගැන...තබා ගන්න විශ්වාසය වැඩි කල් තියෙන්නේ නැ.


    ඒත් මම එක දෙයක් පිළිගන්නවා. බුදු දහම තුළ තියෙන ධර්ම කොටස් කවුරුන් විසින් ප්‍රකාශ කලත්...ඒවා කවදාවත් අවලංගු නොවන...පොදු සතයයක් කියලා.


    උදාහරණයකට පස්පව් වලින් වැලකීම. අද තියෙන Computer Hacking කියන්නෙත් හොරකම ම තමා....වෙනස් වෙලා තියෙන්නේ..පව සිදු කරන ආකාරය විතරයි. මොන පාප කර්මෙත් මුලය වෙන්නේ පස් පව්.


    හේතු ඵල ධර්මයක් තමා බුදු දහමෙන් කියන්නේ...තම උත්සහය, මහන්සිය මත තමා...එහි ඵලය රඳා පවතින්නේ. ඒක හින්දා...දෙවියන්ගෙන් ඉල්ලීම... තම නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් පමණයි.


    දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු උනාට....ඔවුන්ගේ තීරණ හැම වේලේම නිවැරදී කියන මතයේ...මම නම් කවදාවත් නැ. මොකද...ඔවුන්ගේ මතයකට එකඟ වෙලා...ජීවිතය වැරදුනොත්...ඔවුන්ට සාප කර කර ජීවත් වෙන්න මම කැමති නැ. ගන්න තීරණයක් උනත්, මම මට වගකියන තීරණයක් ගන්න එක තමා හොඳ කියලා මම හිතන්නේ.


    මගේ මතයට අනුව.... දෙවියෙක් කියලා කෙනෙක් ඉන්නවා නම්....ඔහු ඉන්නේ අපි කරන යහපත් ක්‍රියා වල...යක්ෂයෙක් ඉන්නවා නම් ඉන්නේ අපි කරන වැරදි වල. ඒ විදිහටයි...මම නම් දේවත්වය ආරොපණය කරන්න කැමති.


    තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන ඒක තමා මම නම් අනුමත කරන්නේ.


    (පොඩ්ඩක් වෙනස් මගේ අදහස....මේ ගැන...එත් POST කරන්න ඕනේ කියලා හිතුනා)


    :):)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේ ලෝකෙ අපට නොපෙනෙන බලවේගයක් ඇති.ඒත් සමාර අවස්තා තියනවා අපට හිතා ගන්නවත් බැරි.උදාහරණයක් කිව්වොත් පුනර්භවය ගැන කතා කිරිම ගන්න පුලුවන්.මට තියන එකම ගටලුව තමා අපට එක ආත්මයක් තියනවනම්.අපෙ ඇගට කොහොමද තව ආත්මයක් එන්නෙ කියල.අපි හිතමු එන්න පුලුවන් කිල.ඒ ආත්මය කොහොමද හිටපු ආත්මය හිටපු කෙනාගෙ ඇගට ඇතුලු වෙන්නෙ???ඒක ප්‍රශ්නයක් නේද?
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    ගොඩක් උන්ට තෙරෙන්නෙ නැති ඇත්තක් උඹ කියල තියෙන්නෙ
    මගේ ආචාරය


    ( මගේ වැඩි කැමැත්තක් නෑ උබ බුදු හාමුදුරුවොත් එක්ක අල්ලයි, යේසුස් නුයි පටලව ගත්තට.ඔය අන්තිමට කියපු දෙන්නගෙ මාර්ගේ තියෙන්නෙ දෙවියන් අදහන පුහු විශ්වාස )
    :D

    kata wahapan