kavi udawwak one??

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මහගම සේකර - "නොමියෙමි"

    'අහස නිසලයි
    මුහුද නිහඬයි
    වෙරළ පාළුයි

    දිය ඔරු කඳන් මත හිඳ
    නිම් හිම් නැති සසරක් වන්
    මුහුද දිහා බලා හිදිමි.. '

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මහගම සේකර - "නොමියෙමි"

    ' සුසිනිඳු මුහුදු රැලි
    කිසි හඬක් නොනගාම
    සෙමෙන් ඇදී
    සුදු සළුවක් එලූ ලෙසින්
    සුදු වැලි මත ගලා ගොසින්
    නැඟ බැස යයි
    නැළවිල්ලෙන්

    සුදු මුදු පෙණ මල්දම්
    වැල්ලේ මඳක් රැඳී
    බුබුළු
    බුබුළු බුබුළු බුබුළු
    සි‍‍‍ෙඳයි බිෙඳයි
    සි‍‍‍ෙඳයි බිෙඳයි. '

    :D:D