Kaviyak liyala baluwa

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Wedding ekakadi nattuwata bridesmaid ta hita gihin
Hodanam kiyanda
Adupaduth kiyanda ok



වෙස් තට්ටුව යටින්
පෙනෙනා දෙනෙත මනරම්
ගැසුවත් මා කරනම්
නොහැර සිටියා යෙහෙළියගේ දෙනෙතින් .....

පතමින් මා මංගලම්
ගයමින් මංගල කවිත්
මැව්නා වෙනත් නැට්ටුවෙක්
මගේ මගුලට නටන අයුරුන් .......