Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
.::KAVIYEN KAVIYA 2::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සිතිවිලි............

නිදි යහනට ගොඩවූයේ නිදි දෙව්දුව .............වැළඳගන්න

සිත දසඅත විසිරෙනවා ඉඩ දෙන්නෑ නින්දට..... වැටෙන්න

කවි සිතිවිලි ඉපදෙනවා කම්මැලිකම.............පරදවන්න

නින්දට පෙර මට සිතුනා මේ පදවැල් ටික.......ගොතන්න

නිදි යහනේ තනිවීලා නිදියගන්න .................දඟලනකොට

බිරිඳගේ උණුහුම නැතිතැන දැනෙන්නේ පාළුව.....තදටම

ඇය අගේ මවු බැලුමට ගොහින් ඉතින් දුරු ........තැනකට

හනික ගොහින් කැන්දාගෙන එන්න හිතෙනව.....දැන්මම

දෑස අයා බලාඉන්නේ එක්වීලා අපි ............දෙන්නම

තව ටික කලකුයි ඇත්තේ දරු සුරතල් ..........බලාගන්න

අපේ රුහිරෙන් හැදී වැඩුන කිරිකැටියව .........වඩාගන්න

මට ආසයි පැටිය වඩන් දරු නැලවිලි ගීයක් .....කියන්න

පිය පදවිය පළමුවරට මට ලැබෙන්න හරිම ......ලඟයි

හදවත ගැහෙනා රිද්මය දැන්නම් ටික ටික .......වැඩිවෙයි

අනාගතේ වැඩ එමටයි හිතෙනකොටත් බය ....උපදියි

දරු පැටියාගේ අනාගතය එළිකරන්න මට........බාරයි

තිස්තුන්කෝටියක් දෙවියෝ ඉන්නා මේ පුංචි ..........රටේ

හොඳ පුරවැසියෙක් වෙන්නට හිතට ගනින් මගේ ......පුතේ

බොදු බැතියෙන් සිහලකමින් පිරුණු පුංචි අපේ.........රටේ

නම ලෝකෙම බබළවන්න හිතට ගනින් මගේ... .....පුතේ

[QUOTE="goldstar, post: 13865762, member: 379116"] [b]මගේ සිතිවිලි............[/b] [SIZE=4]නිදි යහනට ගොඩවූයේ නිදි දෙව්දුව[COLOR=White] .............[/COLOR]වැළඳගන්න සිත දසඅත විසිරෙනවා ඉඩ දෙන්නෑ නින්දට[COLOR=White].....[/COLOR] වැටෙන්න කවි සිතිවිලි ඉපදෙනවා කම්මැලිකම[COLOR=White].............[/COLOR]පරදවන්න නින්දට පෙර මට සිතුනා මේ පදවැල් ටික[COLOR=White].......[/COLOR]ගොතන්න නිදි යහනේ තනිවීලා නිදියගන්න [COLOR=White].................[/COLOR]දඟලනකොට බිරිඳගේ උණුහුම නැතිතැන දැනෙන්නේ පාළුව[COLOR=White].....[/COLOR]තදටම ඇය අගේ මවු බැලුමට ගොහින් ඉතින් දුරු [COLOR=White]........[/COLOR]තැනකට හනික ගොහින් කැන්දාගෙන [SIZE=4][/SIZE]එන්න හිතෙනව[COLOR=White].....[/COLOR]දැන්මම දෑස අයා බලාඉන්නේ එක්වීලා අපි[COLOR=White] ............[/COLOR]දෙන්නම තව ටික කලකුයි ඇත්තේ දරු සුරතල් [COLOR=White]..........[/COLOR]බලාගන්න අපේ රුහිරෙන් හැදී වැඩුන කිරිකැටියව[COLOR=White] .........[/COLOR]වඩාගන්න මට ආසයි පැටිය වඩන් දරු නැලවිලි ගීයක්[COLOR=White] .....[/COLOR]කියන්න පිය පදවිය පළමුවරට මට ලැබෙන්න හරිම[COLOR=White] ......[/COLOR]ලඟයි හදවත ගැහෙනා රිද්මය දැන්නම් ටික ටික[COLOR=White] ......[SIZE=4].[/SIZE][/COLOR]වැඩිවෙයි අනාගතේ වැඩ එමටයි හිතෙනකොටත් බය[COLOR=White] ....[/COLOR]උපදියි දරු පැටියාගේ අනාගතය එළිකරන්න මට[COLOR=White]........[/COLOR]බාරයි තිස්තුන්[/SIZE][SIZE=4]කෝටියක් දෙවියෝ ඉන්නා මේ පුංචි[COLOR=White] ..........[/COLOR]රටේ හොඳ පුරවැසියෙක් වෙන්නට හිතට ගනින් මගේ[COLOR=White] ......[/COLOR]පුතේ බොදු බැතියෙන් සිහලකමින් පිරුණු පුංචි අපේ[COLOR=White]........[SIZE=4].[/SIZE][/COLOR]රටේ නම [/SIZE][SIZE=4]ලෝකෙම බබළවන්න හිතට ගනින් මගේ[COLOR=White]... .....[/COLOR]පුතේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom