Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
.::KAVIYEN KAVIYA 2::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරු රටකට පියාබන්න අවසර ඉල්ලන්න......

කිරිකටියෙක් විලසින් මම ඔබේ තුරුලේ ...ඉඳ

ඔබෙ රුහිරය කිරිකර මට පෙව්වානේ ....ඔබ

කරදඬු උස් වෙනකන් ඔබ මා අසලින්  ....ඉඳ

මා රැක්කනෙ සැමදා.. මගේ අම්මෙ ....... ඔබ

මා වෙනුවෙන් ඔබේ දිරිය ඔක්කොම දිය...කරලා

මම ඉන්නේ ඔබ හින්දයි හොඳ මිනිහෙක්.. වීලා

කාලය බැහැ නවත්තන්න කිසිම දෙයක්... කරලා

ගෙදර බුදුන් අම්මේ ඔබ අද වියපත්........වීලා

මට ආසයි එදා වගේ ඔබේ තුරුලේ ...........ඉන්න

අම්මේ කියා දුවන් ඇවිත් ඔබට තුරුල් ........වෙන්න

ලොකු මිනිහෙක් උනත් මෙමා පවුල් වෙලා ...ඉන්න

අසයි මට අයෙත් ඒ පුංචි පුතුම ...............වෙන්න

ජීවිතයම ගංගාවකි සැර දම දම ................ගලනා

උඩුගන් පීනන්නටනම් වෙර වීරිය ..............ඕනා

මුදලට සැමදෙය විකිනෙන සමාජයක ..........ඉන්නා

නිසා මටත් පිටරටකට පැටවෙන්නට සිදුවේවිද..මන්දා

දුරු රටකට පියාබන්න අවසර ...........ඉල්ලන්න

හිත දෙන්නෑ ඒකටනම් ඉඩ.............. කවදාවත්ම

වියපත්වූ දෑස ඔබේ.. දිහා අම්මේ ........බලන්

කෙලෙස පතන්නද අවසර මගේ අම්මේ...මෙමන්

[QUOTE="goldstar, post: 13871277, member: 379116"] [b]දුරු රටකට පියාබන්න අවසර ඉල්ලන්න......[/b] [SIZE=4]කිරිකටියෙක් විලසින් මම ඔබේ තුරුලේ [COLOR=Silver][COLOR=White]...[/COLOR][/COLOR]ඉඳ ඔබෙ රුහිරය කිරිකර මට පෙව්වානේ[COLOR=White] ....[/COLOR]ඔබ කරදඬු උස් වෙනකන් ඔබ මා අසලින් [COLOR=White] ...[SIZE=4].[/SIZE][/COLOR]ඉඳ මා රැක්කනෙ සැමදා.. මගේ අම්මෙ[COLOR=White] ....... [/COLOR]ඔබ මා වෙනුවෙන් ඔබේ දිරිය ඔක්කොම දිය[COLOR=White]...[/COLOR]කරලා මම ඉන්නේ ඔබ හින්දයි හොඳ මිනිහෙක්[COLOR=White].. [/COLOR]වීලා කාලය බැහැ නවත්තන්න කිසිම දෙයක්[COLOR=White]... [/COLOR]කරලා ගෙදර බුදුන් අම්මේ ඔබ අද වියපත්[COLOR=White]........[/COLOR]වීලා මට ආසයි එදා වගේ ඔබේ තුරුලේ[COLOR=White] ...........[/COLOR]ඉන්න අම්මේ කියා දුවන් ඇවිත් ඔබට තුරුල්[COLOR=White] ........[/COLOR]වෙන්න ලොකු මිනිහෙක් උනත් මෙමා පවුල් වෙලා[COLOR=White] ..[SIZE=4].[/SIZE][/COLOR]ඉන්න අසයි මට අයෙත් ඒ පුංචි පුතුම[COLOR=White] ...............[/COLOR]වෙන්න ජීවිතයම ගංගාවකි සැර දම දම[COLOR=White] ................[/COLOR]ගලනා උඩුගන් පීනන්නටනම් වෙර වීරිය[COLOR=White] ..............[/COLOR]ඕනා මුදලට සැමදෙය විකිනෙන සමාජයක[COLOR=White] ..........[/COLOR]ඉන්නා නිසා මටත් පිටරටකට පැටවෙන්නට සිදුවේවිද[COLOR=White]..[/COLOR]මන්දා දුරු රටකට පියාබන්න අවසර[COLOR=White] ...........[/COLOR]ඉල්ලන්න හිත දෙන්නෑ ඒකටනම් ඉඩ[COLOR=White].............. [/COLOR]කවදාවත්ම වියපත්වූ දෑස ඔබේ.. දිහා අම්මේ[COLOR=White] ........[/COLOR]බලන් කෙලෙස පතන්නද අවසර මගේ අම්මේ[SIZE=4][COLOR=White]...[/COLOR][/SIZE]මෙමන්:(:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom