එතකොට රෝහණ බැද්දේගම, ලෙනාඩ් වුල්ෆ්ගේ පොතෙන් විස්තර කරන බැද්දේගම කෙනෙක්ද ???ඊරියගම තියෙන්නෙ පේරාදෙණිය පැත්තෙ නේද?මෙයා නුවර වෙන්න ඇති.


මගේ යාලුවෙක් ඉන්නවා ඊරියගම කියලා. එයා ඉන්නෙ ගොඩගන්දෙනියේ. තව මගේ යාලුවෙක් ඉන්නවා ලේවැල්ල කියලා. එයා හිටියෙ සිරිමල්වත්ත පැත්තේ. මේ පැතිවල එහෙම තමයි බං. ගම් වල නම් වාසගමට තියෙන කට්ටිය ඒ ගම්වල ආසන්නයේ තමා පදිංචි වෙලා ඉන්නේ.එතකොට රෝහණ බැද්දේගම, ලෙනාඩ් වුල්ෆ්ගේ පොතෙන් විස්තර කරන බැද්දේගම කෙනෙක්ද ???![]()
වෙලාවට මචන් ඔයාගේ යාළුවො ඉපදිලා තියෙන්නේ ඊරියගමගම, සිරිමල්වත්ත වගේ ගම් වල. උන් සෙට් එක ත්‍රිකුණාමලය, තුම්පනේ, ඇටකලම්පන්න, ගල්කිස්ස වගේ තැන් වල ඉපදුනා නම් උන්ගේ නම් ?????????මගේ යාලුවෙක් ඉන්නවා ඊරියගම කියලා. එයා ඉන්නෙ ගොඩගන්දෙනියේ. තව මගේ යාලුවෙක් ඉන්නවා ලේවැල්ල කියලා. එයා හිටියෙ සිරිමල්වත්ත පැත්තේ. මේ පැතිවල එහෙම තමයි බං. ගම් වල නම් වාසගමට තියෙන කට්ටිය ඒ ගම්වල ආසන්නයේ තමා පදිංචි වෙලා ඉන්නේ.

.එතකොට රෝහණ බැද්දේගම, ලෙනාඩ් වුල්ෆ්ගේ පොතෙන් විස්තර කරන බැද්දේගම කෙනෙක්ද ???![]()
හ්ම්! මෙයා නුවර තමා! එක වතාවක් මට වචන දෙක තුනක් කතා කරන්නත් හම්බ වුනා.ඊරියගම තියෙන්නෙ පේරාදෙණිය පැත්තෙ නේද?මෙයා නුවර වෙන්න ඇති.
Godagandeniya kohed tynne?මගේ යාලුවෙක් ඉන්නවා ඊරියගම කියලා. එයා ඉන්නෙ ගොඩගන්දෙනියේ. තව මගේ යාලුවෙක් ඉන්නවා ලේවැල්ල කියලා. එයා හිටියෙ සිරිමල්වත්ත පැත්තේ. මේ පැතිවල එහෙම තමයි බං. ගම් වල නම් වාසගමට තියෙන කට්ටිය ඒ ගම්වල ආසන්නයේ තමා පදිංචි වෙලා ඉන්නේ.
පැණිදෙනියේ රේල් ගේට්ටුව ලඟ උඩට යන්න පාරක් තියෙන්නේ. ඒ පාර දිගේ උඩට ගියාම තමා ගොඩගන්දෙනිය තියෙන්නේ. ඊරියගමට ළඟයි එතන.Godagandeniya kohed tynne?
ඒ තියෙන්නේ බද්දේගම මිත්රයා. අපි කතා කලේ බැද්දේගම.galle baddegama kiyala gamak thiyenawa ne?
රෝහණ "බැද්දගේ" මචං එයාගෙ නම. බැද්දේගම නෙමෙයි.ඒ තියෙන්නේ බද්දේගම මිත්රයා. අපි කතා කලේ බැද්දේගම.
"වාත වෙන්න එපා" ඕකද වචන තුන මචන් ??හ්ම්! මෙයා නුවර තමා! එක වතාවක් මට වචන දෙක තුනක් කතා කරන්නත් හම්බ වුනා.
