Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kawda Chemistry Walata Hondama ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ ත්‍රෙඩ් එකක් වුණාට කමක් නෑ....

උඹ බලන්නේ තරුණකම ද, උගන්වන්න දක්ෂකමද?

දහම් පියුම් දෙවුරුවන් අල්විස්, නැත්තං දෙව්රුවන් සර් , නැත්තං කොල්ලො කියන විදියට දෙයියා..............

සර් අපට කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි ඉගැන්නුවේ.........

ජීවිතේ ඉගැන්නුවා..............රටට ආදරය කරන්න ඉගැන්නුවා........සිංහලකමට ආදරය කරන්න, ඒ ගැන ආඩම්බර වෙන්න ඉගැන්නුවා.............

මට මගේ ජීවිතයේ දී හමුවුණු විශිෂ්ටතම සහ ජීවිතේ වෙනස් කරපු ගුරුපියවරුන් ගෙන් කෙනෙක්.............

මේ වගේ ගුරු දෙවිවරු නිසා තමා අපි අද මෙතන ඉන්නේ...............

තාමත් මම වගේ ම අපේ කොල්ලො සෙට් එක, (අපි තාම කොල්ලො, හරිය) සර් කොහෙදි දැක්කත්, පාරෙ මැද්දෙදි වුණත් දණ ගහල වදිනවා.......

එතුමා ඇත්තට ම ඒ විදියේ වන්දනයකට සුදුසුයි..........................

සර්, ඔබ අපෙත් ආයු අරං ජීවත් වෙන්න ඕන..........

[QUOTE="dath kimbula, post: 15907047, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]පරණ ත්‍රෙඩ් එකක් වුණාට කමක් නෑ.... උඹ බලන්නේ තරුණකම ද, උගන්වන්න දක්ෂකමද? දහම් පියුම් දෙවුරුවන් අල්විස්, නැත්තං දෙව්රුවන් සර් , නැත්තං කොල්ලො කියන විදියට දෙයියා.............. සර් අපට කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි ඉගැන්නුවේ......... ජීවිතේ ඉගැන්නුවා..............රටට ආදරය කරන්න ඉගැන්නුවා........සිංහලකමට ආදරය කරන්න, ඒ ගැන ආඩම්බර වෙන්න ඉගැන්නුවා............. මට මගේ ජීවිතයේ දී හමුවුණු විශිෂ්ටතම සහ ජීවිතේ වෙනස් කරපු ගුරුපියවරුන් ගෙන් කෙනෙක්............. මේ වගේ ගුරු දෙවිවරු නිසා තමා අපි අද මෙතන ඉන්නේ............... තාමත් මම වගේ ම අපේ කොල්ලො සෙට් එක, (අපි තාම කොල්ලො, හරිය) සර් කොහෙදි දැක්කත්, පාරෙ මැද්දෙදි වුණත් දණ ගහල වදිනවා....... එතුමා ඇත්තට ම ඒ විදියේ වන්දනයකට සුදුසුයි.......................... සර්, ඔබ අපෙත් ආයු අරං ජීවත් වෙන්න ඕන..........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom