Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Kawda Me Niliya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩු ගහන නිළියට දඩ - අවුරුද්දක සිර දඬුවමක් නියමකර වසර 20 කට අත්හිටුවයි

උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්රිනිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය.

මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත.

උඩුනුවර ගම්හත බඹරදෙනිය ප්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්ෂාවේදී දෙදෙනා ළ`ග හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත.

ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.

ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබා දෙන බවද ඇය පොලිසියට පවසා තිබේ.

වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති උ. පො. ප. මංජුල සේනාරත්න, පො. සැරයන් (15256) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන (61207) නුවන් (77957) බණ්ඩාර, (77953) ගයාන්, කා. පො. කො. (7288) රුවන්මාලි යන නිලධාරීහු මෙම පරීක්ෂ සිදු කළහ.

ගම්පොළ - සුරංග දිල්හාන්

[QUOTE="Lansalaral, post: 24265833, member: 361891"] [B] කුඩු ගහන නිළියට දඩ - අවුරුද්දක සිර දඬුවමක් නියමකර වසර 20 කට අත්හිටුවයි[/B] [SIZE=4]උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්රිනිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය. [/SIZE] [SIZE=4] මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත. [/SIZE] [SIZE=4] උඩුනුවර ගම්හත බඹරදෙනිය ප්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්ෂාවේදී දෙදෙනා ළ`ග හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත. [/SIZE] [SIZE=4] ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත. [/SIZE] [SIZE=4] ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබා දෙන බවද ඇය පොලිසියට පවසා තිබේ. [/SIZE] [SIZE=4] වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති උ. පො. ප. මංජුල සේනාරත්න, පො. සැරයන් (15256) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන (61207) නුවන් (77957) බණ්ඩාර, (77953) ගයාන්, කා. පො. කො. (7288) රුවන්මාලි යන නිලධාරීහු මෙම පරීක්ෂ සිදු කළහ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගම්පොළ - සුරංග දිල්හාන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom