Kawda mei Atula Siriwardene Kiyanne?

Who is he?

  • Ugath buddhimathek

    Votes: 1 1.6%
  • Unp manasikthawayak athi ahinsakeyak

    Votes: 1 1.6%
  • Manasika Rogiyek

    Votes: 30 48.4%
  • Facist wadi deshapalana wicharakeyek

    Votes: 1 1.6%
  • wathman andu wirodi pudgalayek

    Votes: 1 1.6%
  • Sri Lankika drohiyek(Rajaya drohiyek * prabakaran wage *

    Votes: 15 24.2%
  • Lokaya diha wenas konayakin balana samanya minihek

    Votes: 13 21.0%

  • Total voters
    62

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මට නම් හිතෙන්නෙ අතුල කියන්නෙ වෙනස් විදියට හිතන, අනිත් මිනිස්සුනගෙ තරහ අවුස්සන්න දක්ෂ, වැරදි මාර්ගයක යන කෙනෙක්.
    ඒත් එයාගෙ තර්ක ගොඩාක් වෙලාවට වැරදි උණාට හැම වෙලාවෙම වැරදි නෑ...
    (මේ මගේ අදහස.. මම අතුලට සුදු හුණු ගානවා නෙවෙයි...)

    වැඩි විස්තර සඳහා මගේ මේ පෝස්ට් එක බලන්න