KAwiyak oneeeee

shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    mcn ape ina parata wate eun kunu danwa? ape katiya baner eka gahan hithn inwa..... mama eke dana kawiyak liyala denako plz ban

    kunu dapa epa kiyala.. bokata wadina one macn plz ban

    :confused::confused::confused::confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැම්මොත් කුණු මෙතන
    දෙනව බඩ බොකු එලියට එන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැම්මොත් කුණු මෙතන
    දාපු එකා අල්ල ගෙන
    දෙනවා බඩ බොකු එලියට එන්නම
    කවලා ගෙනා කුණු මල්ලම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආවොත් තොපේ කුණු මලු මෙහි ....දමන්නට
    හැංගී ඉන්නෙ දැන් අපි තොපි .......අල්ලන්ට
    අල්ලන් ගොසින් කරනා මේ ........බලු වැඩට
    පලනවා තොපේ ඔලු ‍ගෙඩි ටික ......හතරකට

    මල්ලි කවි නම් දෙන්නම් ඕන තරම්.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුණු ටික දමා පාරේ අද ගියත් ....තොපී
    නම ගම ලියා ගන්නෙමු සැගවෙලා ...අපී
    සැපසේ නිදා ගත්තම අද රෑට...... ‍.තොපී
    කුණු මලු හලා යන්නෙමු දොරකඩට ..අපී


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් කුණු අයිති .........ගෝටට
    එනවා කිව්වා මෙහෙ........ හෙට
    නම් ලි‍යා ඇත ...........දෙන්නට
    කන්නට වෙනවා ...... අම්බානට
     

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    දැන් කුණු අයිති .........ගෝටට
    එනවා කිව්වා මෙහෙ........ හෙට
    නම් ලි‍යා ඇත ...........දෙන්නට
    කන්නට වෙනවා ...... අම්බානට

    tnk so much
    thwa nada
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    තොපේ කුනු මග මෙතන දමා
    කරන බලු වැඩේ නොපෙනෙයිද තමා
    අහුවුනොත් හෙම කුනු දමා
    හතර හන්දි කඩමි තොපෙ විලි නසා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    කුණු ටික දමා පාරේ අද ගියත් ....තොපී
    නම ගම ලියා ගන්නෙමු සැගවෙලා ...අපී
    සැපසේ නිදා ගත්තම අද රෑට...... ‍.තොපී
    කුණු මලු හලා යන්නෙමු දොරකඩට ..අපී



    fatta