Kawuda danne??????

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම Android V88 TV Box එකක් ගත්තා. මගේ samsung j5 එකෙන් මට මේකෙ screen cast කරන්න ඕනේ. කොහොමද මචන් මේක කරන්නේ.. මම වෙන phone එකක hotspot එකකින් TV එකයි phone එකයි wifi වලින් connect කරගත්ත.. ඒත් TV එකේ screen cast තියෙන තැනට ගියාට phone එක පෙන්නන්නේ නෑනෙ.. මම mirror screen app දාගන බැලුවා.. ඒත් හරිගියේ නෑ..

    දන්න කෙනෙක් කියල දෙනවද මේක කරන විදිය???
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    avatar469265_5.gif
    avatar469265_5.gif
    avatar469265_5.gif
    avatar469265_5.gif
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    casting support da device kekama? specially tv box eka

    Kalin used karapu ekak gaththe.. eya use karala thibuneth mirrorcast karanna.. hebei eya connect karala thibune iphone ekak..

    TV eke nam "screen cast" kiyala option ekakuth thiyenawa... mage phone eke nam ehema ne... ekai soft ekak dhagana try karala beluweth..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113

    Kalin used karapu ekak gaththe.. eya use karala thibuneth mirrorcast karanna.. hebei eya connect karala thibune iphone ekak..

    TV eke nam "screen cast" kiyala option ekakuth thiyenawa... mage phone eke nam ehema ne... ekai soft ekak dhagana try karala beluweth..

    android version eka?
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    wireless display or Miracast

    මචන් මම ඔය වැඩේ කරා මම Singer Android TV එකක් ගත්තේ මගේ Phone එක Xiomi redmi Note 3 (MI) එකේ තියනවා Wireless Display කියලා option එකක් එකෙන් කරෙ

    machn uba check karapan ubee 4n ekee wireless display or Miracast support karanawada kiyala:yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් මම ඔය වැඩේ කරා මම Singer Android TV එකක් ගත්තේ මගේ Phone එක Xiomi redmi Note 3 (MI) එකේ තියනවා Wireless Display කියලා option එකක් එකෙන් කරෙ

    machn uba check karapan ubee 4n ekee wireless display or Miracast support karanawada kiyala:yes:

    ehema option ekak nam ne.. but software walin puluwan man hithanne...